1. Inigo Montoya

    ඇමරිකාව එක්ක හැප්පෙන්න ගිහින් අන්තිමට කරාපිටියේ කබල් ට්‍රොලියක යනවා :lol:

    අඩෝ රුසියන් උන් දවස් 4න අල්ලලා පෙන්නුවනේ බන්, හූ හූ නේද බන්
  2. Inigo Montoya

    වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

    ඔවු ගහපන්, නැත්නම් මී කරුමේ නිසා ලොකු අලාබයක් වෙයි.
  3. Inigo Montoya

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ.

    වස්තුවේ, ඒ කාලෙත් අර්බුදයක් තිබ්බා මතක නැද්ද? කෝවිඩ් කියල එකක්?
  4. Inigo Montoya

    අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ.

    කොටාට වැඩිය උන් දෙන්න හොඳ වෙයි බන්.
  5. Inigo Montoya

    මේවා හුන්ඩු රටවල් තමා. අනුර හරි.

    මචෝ අවුරුදු එකහමාරක් ගියා මේ දත්තේ හොයාගන්න
  6. Inigo Montoya

    හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා 🪨 🪨 🪨

    මිනී මැරීමට තැත් කළා කියල නඩුවක් දාල එකෙක් දෙන්නෙක් හිරේ දැම්ම නම් ඕක විසඳෙනවා
  7. Inigo Montoya

    ඉපදුන දවසේ ඉඳන් රටට වැඩක් නොකරපු කාලකන්නිගෙ මහ එකා කියනව ලංකාව හුන්ඩුවක්ලු 🤮🤮

    මුන්ගේ ගංජා හීන බන්, පුක කහගන්න නියපොත්ත නැතත් මුන් හිතන්නේ ලෝක මට්ටමෙන්, ඉතින් එකයි අපේ රට හුණ්ඩුවක් වගේ පේන්නේ. එක සැරයක් මූ කිව්වා ඩොලර් බිළියන 50ක ණය කියන්නේ සුළු දෙයක් කියල. ඉතින් හිතාගන්න මුන්ගේ මැන්ටලිටි එක.
  8. Inigo Montoya

    ලංකාව වගේ පුංචි රටක් දියුනු වෙනවට ඇමරිකාව ඇතුලු බටහිර රටවල් අකමැති ඇයි?

    මෙහෙ තෙල් ජනසතු කරාමත් මොකුත් වුනේ නැහැ, මොකද මාකට් එක ගණන් ගන්න බැරි තරන් පොඩි එකක් නිසා. එත් ඉරානේ එහෙම කලාම උන්ගේ ආණ්ඩුවපිටින් වැට්ටුව. අපිත් ඉතින් ඔය මහා බලවතෙක්ට දීගෙන හිටියොත් දියුණු වෙන්නත් බැරි නැහැ, ගෝත බණ්ඩා ගේ නොබැඳි පිළිවෙත් හුත්තවල් තමයි අපිට හෙනේට හිටියේ.
  9. Inigo Montoya

    ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

    මන් හිතන්නේ නැහැ එච්චර ලේසි වෙයි කියල. හැබැයි ඇමෙරිකාවේ ඉන්න එක්ස්ට්‍රීමිස්ට් උන් ටිකක් ශකබුන් කරගනී.
  10. Inigo Montoya

    ප්‍රභාකරන්ගේ නිවසේ දැවැන්ත සිව් මහල් කෞතුකාගාරයක්… දෙමළ තරුණයන්ගේ පෞරුෂය නංවන්න වැඩසටහන්…!

    හරිනම් බන් ඕක බුල්ඩෝසර් කරලා සහමුලින් වනසල දාන්න ඕන. ඊට පස්සේ යුධ ක්‍රෞතුකාගාරයක් වගේ එකක් හැදුවට කමක් නැහැ. එක ආණ්ඩුවෙන් කරන්න ඕන. මේ වේස ආණ්ඩුව නම් රට අලුත්ම අර්බුදයක දාල යන්නේ.
  11. Inigo Montoya

    Python learn from scratch - 100 Days of Code™: The Complete Python Pro Bootcamp

    @MihiCherub මේ කෝස් එක ෆලෝ කරා මන් හිතන්නේ.
  12. Inigo Montoya

    ලංකාව වගේ පුංචි රටක් දියුනු වෙනවට ඇමරිකාව ඇතුලු බටහිර රටවල් අකමැති ඇයි?

    දන්නෑ බන් එහෙම එකක් තියෙනවා කියල. එත් එක දවසක් අර නොවීජියන් උන් ලංකාවේ හොට දාගෙන හිටි කාලේ ලංකාවේ එකෙක් උන්ගේ තානාපතිගෙන් එහෙම එකක් ඇහුවා. උන් ෆුල් තක්බීර් වෙලා ගියා. අපේ උන්ගේ දූපත් මානසිකත්වේ තමයි ඔහොම හිතන්න හේතුව.
  13. Inigo Montoya

    ග්‍රීන් කාඩ් නොමැතිව ඇමෙරිකාවේ රැඳී සිටි 06ක් යළි මෙරටට පිටුවහල් කෙරෙති 😂

    දැන් එහෙම ප්‍රසූත කරන්න ඇමෙරිකාවට යන්න වීසා දෙන්නේ නෑලු බන්.
  14. Inigo Montoya

    Below 40 Laks

    ජිම්නි එක දන්නේ නෑ. පජෙරෝ එක නම් සොලිඩ් වාහනේ. එත් දැන් එකත් 40 ට ගන්න බෑ බන්.
  15. Inigo Montoya

    ග්‍රීන් කාඩ් නොමැතිව ඇමෙරිකාවේ රැඳී සිටි 06ක් යළි මෙරටට පිටුවහල් කෙරෙති 😂

    පවු බන්, ලක්‍ෂ ගානක් වියදන් කරලා යන්න ඇත්තේ. නෑ ඇමෙරිකාවේ උපන්න හැමෝටම පුරවැසිකම ලැබෙනවා. ------ Post added on 1772525935
  16. Inigo Montoya

    ගිනි නිවන්න කතුන් ගනී

    පිරිමිත් ආර්ථිකය රන් කරනවා, ඔය සංඛ්‍යා ඇවිත් තියෙන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන සම්බන්ධ රැකියාවල වැඩි කොටස කාන්තාවන් නිසා. තේ වත්තක් ගත්තම දළු නෙළන ගෑණු විතරක් නෙවෙයි ඉන්නෙ, වත්තේ වල් නෙලන. ගස් අතු කපන, ගල් වැටි බඳින බර අදින පිරිමි ඉන්නවා. අනිත් ක්ෂේත්‍රවලත් එහෙමයි. එත් බල්ලෙක්වත් පිරිමි ගැන කතා...
  17. Inigo Montoya

    Mourning Flags in Srilanka to Ayatollah Khomeini

    මුන් ෂියා වෙන්න ඇති.
  18. Inigo Montoya

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    පනින්න එපා, නීත්‍යානුකූල විදියට පළයන්
  19. Inigo Montoya

    ගිනි නිවන්න කතුන් ගනී

    මුන් ලිපිකරු, කෝල් ඔපරේටර් වගේ ඒවාට ගනී, නැත්නම් මුන් ඉණිමගෙන් බස්සවන්න තව හමුදාව ගෙන්වන්න වෙයි
  20. Inigo Montoya

    ටිකක් අමුතුම විදිහෙ කෙඳිරිල්ලක් 😂🤌 | පොඩ්ඩක් මේක බලනවද රිකා & ඩොට්ට ශෙල්ඩං

    දොස්තර නෝනා ට තේරුනේ නැහැ, ඔය මාළිමාව ඡන්දය ඉල්ලුවේ පවතින ක්‍රමයේ වෙනසක් කරන්න. කෝ වෙනස? මොනවද වෙනස් කරන්න ගත්තු ක්‍රියාමාර්ග? අනුරලා පොරොන්දු වුනා මේක තමයි අන්තිම විධායක ජනාධිපති කියල පොරොන්දු වුනා මේ ක්‍රමය අහෝසි කරනවා කියල. එකට උවමනාවටත් වැඩිය බලයක් තියෙනවා එත් කෝ තවම නැහැ වෙනස් කරන්න ගත්...

    No contents