උන්ට ඕන දෙකට ඔපීනියන් තියෙනවා, එත් වැඩේ බැහැල කරන්න ගියාම නානවා. ඔපීනියන් තිබ්බට ඒවා ප්‍රායෝගිකද නැද්ද කියල තේරුම්ගන්න තරන් මොළයක් පරිණතකමක් නෑ. එකයි මේ ළදරු මට්ටමේ යෝජනා ඉදිරිපත්කරන්නේ. මුන්ගේම මහා එකා කිව්වා නේ මූදුවතුරෙන් සල්ෆියුරික් හදනවා, තවකෙක් කිව්වා (හඳුනා) ආසියාවටම සීනි දෙනවා කියල. මුන්...