1. Inigo Montoya

    මෙන්න පොඞි ළමය් නුවර එළියේ හිරකරලා

    පුටිනුත් සැලෙන්ඩර් මුගේ කටට.
  2. Inigo Montoya

    ඇයි කිසිදිනක ශ්‍රී ලංකන් ගුවන් යානයක් හෝ එවක එයාර් ලංකා ගුවන් යානයක් අනතුරකට පත්වෙලා නැත්තේ . මෙන්න හේතුව - කෘතීම බුද්ධියෙන් පිළිතුරක්

    ලංකා ගුවන් යානා කඩා වැටිලා තියෙනවා. ගිය මාසෙද කොහෙද නුවරඑළියේදී ශ්‍රීලන්කන් මගින් මෙහෙයුම් කරන කුඩා ගුවන් යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටුනා.
  3. Inigo Montoya

    The Sleeping Giant: China | Itchy Boots Enters China 🐉🔥

    යන්නේ කොහෙද මල්ලේ පොල් ද නානා?
  4. Inigo Montoya

    The Sleeping Giant: China | Itchy Boots Enters China 🐉🔥

    මහා වේස රටක්. ආණ්ඩුවේ ගයිඩ් කෙනෙක් නැතිව ටුවරිස් කෙනෙක්ට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. පෙට්‍රල් ගහගන්න දස වධ විඳින්න ඕන. එකට චීන හැඳුනුම්පත්, චීන ලයිසන් ඕන. බයික් එකේ නැගල පෙට්‍රල් ෂෙඩ් එකට යන්න බැහැ, තල්ලු කරන් යන්න ඕන, පෙට්‍රල් ගහලත් තල්ලු කරන යන්න ඕන.
  5. Inigo Montoya

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    https://si.wikipedia.org/wiki/දේශප්%E2%80%8Dරේමී_ජනතා_ව්%E2%80%8Dයාපාරය#:~:text=දේශප්%E2%80%8Dරේමී%20ජනතා%20ව්%E2%80%8Dයාපාරය%20(Patriotic%20People%27s,සංවිධානයක්%20ලෙස%20නම්%20කරන%20ලදී.&text=DJV%201987%20සිට%201989%20දක්වා,ඝාතකයින්%20විසින්%20සිදු%20කරන%20ලදී. උඹලගේ DJV එකෙන් ද්‍රෝහියෝ කියල...
  6. Inigo Montoya

    මේකේ ඉන්න කාලකන්නි ගැන මගේ මතේ

    👆 මෙන්න මේක තමයි මටත් කියන්න තියෙන්නේ. මුන් මුන්ගේ සෝවියට් මාවෝ පොල්පොට් ක්‍රමයේ තනිපක්ෂ හීනේ ඉඳගෙන කොමිසාර්ලා නඩු අහලා මිනිස්සුන්ට කෙළවපු කාලේ කරපු විදියට කරන්න හීන දකින උන්.
  7. Inigo Montoya

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    පකයෝ ඔය ඔපීනියන් එකක්ද නැත්නම් ප්‍රශ්නයක් ද?
  8. Inigo Montoya

    අරගල පව් තාම ගෙවනව😑

    ඔවු බන්, කොටා තමයි කෑවේ
  9. Inigo Montoya

    ඇයි බං දැන් කාසි/කාඩ් දාලා කෝල් ගන්න පුලුවන් ෆෝන් නැත්තේ

    සමහර ප්‍රධාන බස් ස්ටෑන්ඩ්වල තියෙනවා තවම. කෝල් ගන්නත් පුළුවන්.
  10. Inigo Montoya

    කලකිරෙනව ඕයි

    ඕකුන් කාලයක් කිව්වා 88/89 මිනී මැරුවේ ජේවීපී එක නෙවෙයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන එකෙන් කියල.
  11. Inigo Montoya

    22 monitor පාවිච්චි කරපු අය ඉන්නවද

    උස එකක් ඕන නම් රොටේට් කරන්න පුළුවන් එකක් ගන්න, එහෙම නැත්නම් බ්‍රකට් එකක් හයි කරලා පෙඩස්ටල් එක ගලවල 90 හරවල පාවිච්චි කරන්න පුළුවන් නෙ
  12. Inigo Montoya

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    මම එක එකාගේ ඔපීනියන් අහල ඒ විදියට වැඩ කරන්නේ නෑ බන්. වීඩියෝ එක බැලුවේ නැහැ.
  13. Inigo Montoya

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    ඒකට තාම කල් වැඩි බන්, ලප කොටා අවුරුදු 5 ඉවර කලාම මිනිස්සු නියමෙට සංසන්දනය කරයි. එතකම් උඹ වැඩිය මොළේ වෙහෙසන්නේ නැතිව ඉඳපන්.
  14. Inigo Montoya

    වරෙවු අරගලය ගැන කතා කරන්න මැරිල ඉපදුන බයි හැත්ත

    උඹ ඔහොම කියන්නේ එක කාලෙක මුළු ලංකාවේම ගෞරවයට ලක්වුණු මිනිහෙක්ට. නිකම් ලැබුණු ගෞරවයක් නෙවෙයි උපයාගත්ත ගෞරවයක්. පස්සේ ජනාධිපතිකමේ අවුරුදු දෙකක් නිසා උඹල උඩ පැනගෙන ඒ මිනිහට ගහනවා. උඹල වගේ සෙවල හිරිකිත ජරා සත්තු ටිකක් ඉන්න නිසයි මේ රට හදන්න බැරි.
  15. Inigo Montoya

    යුදෙව්වන් වෙනුවෙන් ඉඩම් ගන්නා කන්ඩායම.

    මෙහෙ නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ. මූ කලින් එහෙම එකක් කිව්වා බන්, බොන්ඩි බීච් ඇටැක් එකෙන් යන්තම් බේරුණේ කියල.
  16. Inigo Montoya

    "මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻‍🍳

    දැන් හදන්නේ සීනි සිරප් එකක් දාල, සබන් රහයි මට නම්
  17. Inigo Montoya

    මේ කපල් ඒකනම් අම්බෝ

    මනුස්සයෙක්ට සතියකට ඇති මේ කාපු ටික.
  18. Inigo Montoya

    යුදෙව්වන් වෙනුවෙන් ඉඩම් ගන්නා කන්ඩායම.

    උඹ කිව්වා නේ, බොන්ඩි වෙරළද මොකක්ද උළව්වේදී වෙඩි නොකා බේරුනේ යන්තම් කියල.
  19. Inigo Montoya

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    කොටාණන් නිසා සිරි ලක් බිමට ලැබුණු තවත් ජයග්‍රහණයක්

    No contents