1. Inigo Montoya

    උකුස්සා ⚰️

    එහෙම ඉමි අංකෙන් විතරක් හැක් කරන්න පුලුවන්ද? :unsure:
  2. Inigo Montoya

    තෙල් පෝලිම් Here

    ඔන්න උඹේ ජෙපි ගතිය මතු වුනා. මෙතන බෞද්ධයන්ට බනින්නේ මොකද? ට්‍රිලියන ගානක් ටැක්ස් එකතුකරගෙනත් වේස ලපකොටාට මාස 3කට රිසර්ව්ස් හදාගන්න බැරි වුනා. තෙල් තියෙන්නේ යන්තම් දවස් 37කට. ඉතින් මිනිස්සු පැනික් වෙන එක පුදුමයක්ද? මොකෝ මිනිස්සුන්ට තමන්ගේ තෙල් ඕඩර් කරගන්න පුළුවන්කමක් නෑ. උන් කරන්නේ උන්ට කරන්න...
  3. Inigo Montoya

    Geyak wikunanna

    සාධාරණ ගානකට දියන්.
  4. Inigo Montoya

    ඉරානයට නව නායකත්වයක් ✅✅

    පවු උඹල, ඉතුරු ටිකත් ඔහොම මීම් හද හදා ඉඳපන්.
  5. Inigo Montoya

    වාහනේ mod කරාට අල්ලලා , මෝඩ පොන්න හොරු හදල , හොරු approve කරපු නීති

    බස් ලඩිය නම් හොඳටම ගෙවිච්ච එන්ජිමක් නේ, යකෝ කෙළින්ම කාබන් කුඩු නේ සයිලන්සර් එකෙන් ආවේ
  6. Inigo Montoya

    කෝච්චි පාරකට ලග ඉඩමක්

    අපෙත් ගෙදර කොච්චි පාරෙන් මීටර් 100ක් විතර දුරෙන් තියෙන්නේ. ගේ හදන කාලේ අපිට කෝච්චිය යනකොට දෙදරන එක සද්දේ ඇහුන. කෝච්චියත් පෙනුන. දැන් අර ඉඩේ තිබුණු හිස් ඉඩම් වල ගෙවල් හදල දැන් ඉස්සර වගේ සද්දේ ඇහෙන එකත් නැහැ, දෙදරන්නෙත් නැහැ.
  7. Inigo Montoya

    තෙල් ටිකක් ගහ ගන්න කියල බැලුවේ

    තෙල් ඕන් නෑ බන්, දැන් ලාබෙට ගල් අඟුරු තියෙනවා. කෑල්ලක් දාල බලපං. උඹල ඒවා ගැන කතා කරනකොට මිසිං නෙ.
  8. Inigo Montoya

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    සහරාන්ල මුලදී වැඩ පෙන්නුවෙත් ඔහොම, පොලිස් නිලධාරියෝ දෙන්නෙකුත් මැරුවා, ආයුධ පැහැර ගත්තා. ඊටපස්සේ වුන දේ කවුරුත් දන්නවා. දැන් ආයෙත් අලුත් වාටයකින් සෙල්ලම් පටන් අරන් වගේ.
  9. Inigo Montoya

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    ඔන්න රටකට ගිය කල, දැන් මෙහෙ නීතිය මොකක්ද? ෂාරියාද?
  10. Inigo Montoya

    🇵🇰🆚🇺🇸🇻🇮පාකිස්තානයේ මොහොමඩ්ලා ඇමරිකානු එම්බස්සියට ගහයි. Allahu අක්බාර් 💥

    එකසැරයක් ජෙප්පොත් ගිහින් මෙහෙ ඇමරිකන් එම්බසියට ගැහුවා.
  11. Inigo Montoya

    බැරිනම්, දන්න එකෙක්ට දීලා ගෙදර යන්න......

    උඹලගේ උධ්ධච්ඡ අධිමාන්නය නිසා දැන් උඹලටම ඡන්දය දුන්නු සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපහාස කරනවා බය්යෝ ගගා. එත් පකෝ ඔය මිනිස්සු තමයි උඹලගේ ආණ්ඩුව ගැන හොඳම තක්සේරුව දෙන්නේ, ජීවිතේ අමාරුකම් අත්විඳින්නේ, ඔය මිනිස්සු. උන්ට විකල්ප අඩුයි, වියදන් කරන්න සල්ලි නැහැ. ඉතින් තොපි හැදියල්ල උන් කියන දේවල් වලින්...
  12. Inigo Montoya

    "Khamenei no more" - Reuters Confirm

    උන් රජා පන්නල තව රාජාණ්ඩුවක් හදාගෙන නෙ.
  13. Inigo Montoya

    යකඩ ඌනතාවයෙන් පෙලෙන අයට නිවිති වලින් වැඩක් නැද්ද?

    නිවිතිවල එහෙම යකඩ නෑලුනේ බන්, කවුද සයන්ටිස් කෙනෙක්ට දසම තිත එහා මෙහා වෙලා වුන වැරදීමක්ය කියල මන් කියෙව්වා.
  14. Inigo Montoya

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    අපේ ගෙදර රිපෙයා වැඩ, පොඩි පොඩි අලංකරණ වැඩ ටිකක් කළා. මාස එකහමාරක් එක බාස් කෙනෙක් එක ගෝලයෙක් ඒවා කලේ, උන් දෙන්නට මම ඒ මාස එකහමාරට 418,000ක් පඩිය ගෙවල තියෙනවා. මහන්සි වෙන්න පුළුවන් නම් බාස් කෙනෙක් වෙන එක හොඳයි කියල හිතුන.
  15. Inigo Montoya

    කුඹුරු ඉඩම්?

    නීතියෙන් නම් කුඹුරු ගොඩ කරන්න බෑ බන්.
  16. Inigo Montoya

    හිජාබය තහනම් කළ මුස්ලිම් රට අසර්බයිජානයයි

    ඒ ඉස්සර, දැන් එර්ඩොගාන් පිස්සා ආපහු උන්ගේ රට කාගෙන යනවා
  17. Inigo Montoya

    Balapanko Lassana 😍

    අඩෝ මාර භයානකයි නෙ, මුන්ට කොහොමද එච්චර ගටක් තියෙන්නේ? මට උස තැන් දැක්කම කකුල් කිති කැවෙනවා වගේ වෙනවා.
  18. Inigo Montoya

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    මන් අද ඕඩර් දෙකක් දැම්ම. බලමු ඒවිද කියල. දෙකම චයිනීස් ෂොප් දෙකකින් ගත්තේ.

    No contents