මෙහෙම ඒක පාරට නවත්තන එක නම් මහා මෝඩ වැඩක්, නිෂ්පාදනය දිරි දෙනගමන් ක්‍රමානුකුලව ඕන කරන්න. අන්තිමේදී මේකෙන් වෙන්නේ ඉල්ලුමට සැපයුම නැතිව මෙම බාන්ඩ වලට කෘතීම මිලක් නිර්මාණය වීම. මම දැක්කා එක news එකක් අර්තාපල් පිටරටින් geniwama නතර කරන කතාවක්, වැඩේ හොදයි නමුත් ප්‍රස්නේ tieyenne ලංකා අල කිලෝවක මිල...