1. akildila

    මාස හයෙන් බඩුම තමයි

    යන විදිහට නම් 100cc bicycle 1ක්‌ ලක්ෂ 10ක්‌ වන basic hatchback car 1ක්‌ ලක්ෂ 80ක්‌, 90ක්‌ වන තත්ත්වයක් ඇති වේයි වගේ. මේක නම් ආසියාවේ ආශාචර්යයම තමයි.
  2. akildila

    මොකක්ද හොඳ

    ඔය දෙකටම වඩා කසාදයක් කරගන්න එක hoda නැද්ද
  3. akildila

    ට්‍රේල් , ඩර්ට් බයික් සජෂන්ස්

    ඔය xr කියලා දාලා tieyenne ඕකම tamai.hoda bike 1.දැන් ඉතින් ඕව කොහොමත් පරණයි ne.එක නිසා අරගත්තම පොඩි පොඩි වැඩ ටිකක් සෙට් wei
  4. akildila

    ට්‍රේල් , ඩර්ට් බයික් සජෂන්ස්

    ATV kiyanne 4 wheel eka neda? Ane machan lankawe owa hoyannath amaruine
  5. akildila

    ට්‍රේල් , ඩර්ට් බයික් සජෂන්ස්

    Ax 1 nam ganna epa. Oke ena leda mechanic kenekta wath hoyanna ba. Anika dn parts hoyanna na. Hodama wade parana xr 1k hari dt 1k hari ganna eka
  6. akildila

    ජාතිවාදී අරගලය

    උබ දෙකොන මාරු කරන් ඉන්නේ. මෙතන languages දෙකම වැඩක් tieyenawada නැද්ද කියන එක nemei bun කතා වෙන්නේ
  7. akildila

    ජාතිවාදී අරගලය

    මොකක්ද බන් මේ මාතෘකාවට අදාලම නැති යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීලා tieyenne
  8. akildila

    ජාතිවාදී අරගලය

    ඉන්දියාවේ මෙහෙමයි අරෙහෙ මෙහෙමයි කියලා අපිට තවත් රටක module එකකට මේ ප්‍රස්නේ විසදන්න බැ. අපි අතීතයෙන් පාඩම් ඉගෙනගනිමු, එදා බලෙන් පට්වන්නග්හිල්ල වෙච්ච විපත්තිය නැවත නොවීමට වග බලාගන්න එක tamai හොද
  9. akildila

    ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

    "ස "ඕකටත් කියයිද දන්නේ නෑ "අහ්හ් ඔය සිංහරාජ කියන පුද්ගලයාගේ ඉඩමනේ ඩෝසර් කරලා tieyenne කියලා "
  10. akildila

    ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය විනාසයි

    බලපල්ලා එහෙත් මොකක් හරි හොටෙල් එකකට පාරක් හදනවද කියලා
  11. akildila

    අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

    මම නම් අපේ ගැනිව බදිනකොටම දන්නවා එච්චර උයාගන්න කරගන්න බැ කියලා.පොත්තේ patatane අපි අහුවුනේ 😆😆
  12. akildila

    ජාතිවාදී අරගලය

    අම්මෝ මෙවන් අසිරිමත් ජාතිය රටකට වාසනාවක්
  13. akildila

    අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

    ඔය වෙලාවට tamai හිතෙන්නේ ගමෙන් රසට උයන්න පුළුවන් ගැනියෙක් badagatthanam කියලා.ඔය ගම්වල ඉන්න කෙල්ලොන්ට හොද රසට උයන්න පුළුවන්
  14. akildila

    Vibration in Acceleration

    ඔය කියන විදියට gear box mount, coil වල case 1k වෙන්නත් පුළුවන්
  15. akildila

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    අඩේ මචන්ලා spring එකටත් wada hoda මෙට්ට්රෙස්ස් ජාතියක් arpico එකෙන් බලද්දී එකේ හිටපු sales එකා මට පෙන්නුවා එක මාර comfort බන් මට නම mathaka na.price spring මෙට්ටේක්ක ගණන්මයි
  16. akildila

    අම්මලා

    Hafoi 🙄🙄
  17. akildila

    ජාතිවාදී අරගලය

    ඉතින් එකනේ කව්ද මේ ප්‍රස්නේ 56ඇතිකරේ බණ්ඩාරනායකනේ සිංහල පමණක් පනත ගෙනල්ල.නැති ප්‍රස්නයක් ඇති කරේ දේශපාලකයා tamai
  18. akildila

    ජාතිවාදී අරගලය

    ප්‍රබාකරන් ඇතුළු දමිළ දේශපාලකයන් gatthema මේ point එකනේ.දෙමළ කතා කරන ජනයාට tieyena ගැටලුව කියලනේ........
  19. akildila

    ජාතිවාදී අරගලය

    මචො උබගේ ප්‍රශ්න මන් මග ඇරියේනැ. නමුත් උබේ කතාවෙන් මට තේරුණා උබ ජාතික අන්තවාදියෙක් කියලා. මචන් උබ මගෙන් ඇහුවනේ මම සිංහලද දෙමළද කියලා එතනින් පස්සේ මට තේරුණා උත්තර දීලා වැඩක් na කියලා

    No contents