¤¤¤උළුහාල්වලින් ලැබෙන විස්මිත ප්‍රයෝජන¤¤¤
උළුහාල් කියන්නේ මොනවාද කියන එක ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කවුරුත් දන්නවා. කෑම වර්ග, විශේෂයෙන්ම පරිප්පු, අල සහ එළවලු කිරට උයනකොට රස වැඩි කරන්න යොදන උළුහාල් කියන්නෙත් කුළුබඩුවක්. අපි කෑම හදනකොට උළුහාල් යොදා ගන්නේ බොහොම සුළු ප්‍රමාණයෙන් වුණත් (සමහරු නම්...