අදුන බලපු අය ඉන්නවාද..?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අදුන බලපු අය ඉන්නවාද..?

    nopanana.jpg

    අදුන බලපු අය එළකිරියේ ඉන්නවාද..? ඒ ගැන නිවැරදි අද්දැකිමි ඇති අය ඉන්නවාද..?

    සමහරු අදුන බලන්නේ මැද කලු කරන ලද පිරිසියක් දෙස බලලා... තව සමහරු වතුර විදුුරුවක් බලලා.. තවත් අය පහන් දැල්ලක් දෙස බලලා..

    ඔය හණුමාගේ හා අදුනේ සම්බන්දයක් තියනවාද..? නැතිනම් තව වෙනත් බලවේග යොදා ගන්නවාද..?

    ඔය අදුන බලන්නේ ආරුඩයකින් නෙමෙයි නේද..?
    ඔය අදුන බලන අයට දර්ශන පෙනෙන්නේ TV එකකින් බලනවා වාගේලු...නේද?
    මේ අදුන වැඩකරන ක්‍රමය ගැන හරියට විස්තර කරන්න දන්න කෙනෙක් ඉන්නවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් අපිට විස්තර කරලා දෙන්න..

    කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...

    ස්තුතියි..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඳුන බලල බලං ඉන්න බැරි කමට ඇඟිල්ලෙන් ඇනලත් බැලුව දැලි ගෑවුන. වතුර වගෙත් තිබ්බ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අදුන ඇත්ත නම්,:lol::lol::lol:

    සියළු කට්ටඩියන්ගේ ලමයි විභාග පාස් වෙන්න ඕනි . Islanad rank දාන්න ඕනි. නැතිවෙච්ච දේවල් තියන තැනයි, ගත්ත කෙනයි අදුන බලලා කියන්න පුලුවන් නම් විභාගෙට එන පේපර් එකේ තියෙන්නෙ මොනවද කියලා කියන්න බැරි කමක් නැහැනේ.මේවා බොරු මනස්ගාත​. මේව ඇත්ත නම් පොලිසියක් ඔනි නැ. කට්ටඩියන්ටම කියලා හොරු ඇල්ලුව නම් ඉවරයි.
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    අදුන ඇත්ත නම්,:lol::lol::lol:

    සියළු කට්ටඩියන්ගේ ලමයි විභාග පාස් වෙන්න ඕනි . Islanad rank දාන්න ඕනි. නැතිවෙච්ච දේවල් තියන තැනයි, ගත්ත කෙනයි අදුන බලලා කියන්න පුලුවන් නම් විභාගෙට එන පේපර් එකේ තියෙන්නෙ මොනවද කියලා කියන්න බැරි කමක් නැහැනේ.මේවා බොරු මනස්ගාත​. මේව ඇත්ත නම් පොලිසියක් ඔනි නැ. කට්ටඩියන්ටම කියලා හොරු ඇල්ලුව නම් ඉවරයි.

    කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...

    අරූ ජබුක්.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    api eka dawasak baluwa hamuduruwo kenek genalla kalu galak wage deyakin baluwe malagiya athmayak gana aduna balana kawruwath elakiriye nadda bn
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කරුණාකරලා අදුනක් බලන්න ගිහිල්ලා පුද්ගලික අද්දැකිම් ඇති අය පමණක් විස්තර කියනවා නම් මැනවි...

    බලල තියනවා. බොරුනේ කියන්නෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අදුන ඇත්ත නම්,:lol::lol::lol:

    සියළු කට්ටඩියන්ගේ ලමයි විභාග පාස් වෙන්න ඕනි . Islanad rank දාන්න ඕනි. නැතිවෙච්ච දේවල් තියන තැනයි, ගත්ත කෙනයි අදුන බලලා කියන්න පුලුවන් නම් විභාගෙට එන පේපර් එකේ තියෙන්නෙ මොනවද කියලා කියන්න බැරි කමක් නැහැනේ.මේවා බොරු මනස්ගාත​. මේව ඇත්ත නම් පොලිසියක් ඔනි නැ. කට්ටඩියන්ටම කියලා හොරු ඇල්ලුව නම් ඉවරයි.

    මුටනම් අදුනගැන කිව්වත් එතනිනුත් විභාගේහරි හොරකරන්නේ කොහොමද කියල බලන්නේ.ඉතින් කොහෙද රටක් හදන්නේ.ඔය ගොඩක් ශස්ත්‍ර හොරකම් කරන්න යොදාගන්නෑ, එතකොට ඒවා පවතින්නෑ කියලා කියනව. ඔනෑම ශාස්තයක ආචාරධර්ම කියලා දෙයක් තියනවා.ඒකයි උබට ඔය විභාග පාස්වෙන්න බැරිඋනේ අදුන්පස්සේ ගියාට.හප්පේ උබලා තමයි මිනිස්සු. අදුන් කාරයෝ හොදයි බොලාගෙ පහත් උවමනාවල් නිසාතමයි උනුත් වැරදිමගට වැටෙන්නේ.