අනතුරට පසු ටිපර් රථය ගිනි තියල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනතුරට පසු ටිපර් රථය ගිනි තියල

    අනතුරට පසු ටිපර් රථය ගිනි තියල. මේ ගෑන ඔබේ අදහස මොකක්ද? ටිපර් කාරයෝ යන විදිහ පේනවා නේ පාරේ. මෙ විදිහටම නුවරත් එකක් ගිනි තියලා තිබ්බා. වාහන නිතී දෑඩි නොකරන නිසා සහ නීතිය ක්‍රියාත්මක නොවන හින්දා නේද මිනිස්සු නීතිය අතර ගන්නේ

    tipper.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    Ane manda moda wedak thama ithin gini tiyana eka. Owa elawana unta license denna kalin thama balanna one.

    Eg: ekak widihata den oya pare yana loku Volvo wage container drivers la gattahama un godak hodai.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    නිතිය අතට ගන්න එක වැරදි වැඩක්.
    ආවේගයට ඔව්වා කරා වගේ නෙවෙයි කරපු අය මාට්ටු වුනොත් එකට ගෙවන්නත් වෙනවා.
    කරපු අයට වෙනම නඩුවක් වැටෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය ගිනි තියන උන් ඇවිල්ල හොඳ මිනිස්සුද :oo: ඕකුන් පාරේ යන්නෙත් ඔහොම තමා :baffled:

    හරියට මාර්ග නීති දන්න පිළිපදින වැදගත් මිනිස්සු අනතුරක් උනාම කරන්න ඕනේ දේ දන්නවා. ඒවා නොදන්න ඔය හප්පපු එකාගෙම වර්ගේ උන් තමා අනතුරක් උනාම වාහන වලට ගිනි තියන්නේ. :oo:
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    ඔය ගිනි තියන උන් ඇවිල්ල හොඳ මිනිස්සුද :oo: ඕකුන් පාරේ යන්නෙත් ඔහොම තමා :baffled:

    හරියට මාර්ග නීති දන්න පිළිපදින වැදගත් මිනිස්සු අනතුරක් උනාම කරන්න ඕනේ දේ දන්නවා. ඒවා නොදන්න ඔය හප්පපු එකාගෙම වර්ගේ උන් තමා අනතුරක් උනාම වාහන වලට ගිනි තියන්නේ. :oo:

    True..!!!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම මේ වගේ අනතුරක් වුනාම රියදුරාගේ බලපත්‍රය සෑහෙන්න කාලයකට තහනම් කරන්න ඕනී. ඒ වගේම රක්ෂන ආයතනයෙන් හරි විශාල වන්දි මුදලක් දෙන්න ඕනේ.

    වෙන රටවල නම් පොයින්ට් සිස්ටම් එක හරියටම ක්‍රියාත්මක වෙනවා. වෑරෑද්දේ හෑටියට පොයින්ට්ස් අඩු වෙනවා. අන්තිමට ලයිසන් කෑන්සල්. ඉතින් හෑමෝම පරිස්සමට එලවනවා.

    මෙහේ වාහනයක් හෑප්පුනාම උන්ගේ දේශපාලන හයියයි පොලිසියේ ඈදුනුම් කමයි අරන් වෑඩේ ෂෙප් කරල දානවා.

    ටිපර් වලට මිනිස්සු යට වෙලා මෑරෙන එකේ සීමාවක් නෑනේ. මේ අවුරුද්දට විතරක් කීයක් වුනාද?

    ඒකට ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග ගන්නේ නෑති හින්දා තමා මේ වගේ දේවල් වෙන්නේ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අනතුරට පසු ටිපර් රථය ගිනි තියල. මේ ගෑන ඔබේ අදහස මොකක්ද? ටිපර් කාරයෝ යන විදිහ පේනවා නේ පාරේ. මෙ විදිහටම නුවරත් එකක් ගිනි තියලා තිබ්බා. වාහන නිතී දෑඩි නොකරන නිසා සහ නීතිය ක්‍රියාත්මක නොවන හින්දා නේද මිනිස්සු නීතිය අතර ගන්නේ

    tipper.jpg

    ඔය නැතිවුන ගැණු ළමයාගේ පවුලේ එකම දරුවා ඔය ලොරියට යටවෙලා තියෙන්නේ. ඒ ළමයාගේ දෙමවුපියන්ට මොනතරන් දුකක් ඇද්ද? ඔය අනතුර වෙලා තියෙන්නේ ඔය ගැණු ළමයාගේ ගෙදරට මීටර් 100-150 දුරින්. ඒ ගෙදර මිනිස්සුන්ට ඔතන පේන හැම මොහොතකම මොන තරම් දුකක් ඉස්සරහ මුළු ජිවිතකාලේම විදින්න වේවිද?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: malakadss

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඈත්තටම මේ වගේ අනතුරක් වුනාම රියදුරාගේ බලපත්‍රය සෑහෙන්න කාලයකට තහනම් කරන්න ඕනී. ඒ වගේම රක්ෂන ආයතනයෙන් හරි විශාල වන්දි මුදලක් දෙන්න ඕනේ.

    වෙන රටවල නම් පොයින්ට් සිස්ටම් එක හරියටම ක්‍රියාත්මක වෙනවා. වෑරෑද්දේ හෑටියට පොයින්ට්ස් අඩු වෙනවා. අන්තිමට ලයිසන් කෑන්සල්. ඉතින් හෑමෝම පරිස්සමට එලවනවා.

    මෙහේ වාහනයක් හෑප්පුනාම උන්ගේ දේශපාලන හයියයි පොලිසියේ ඈදුනුම් කමයි අරන් වෑඩේ ෂෙප් කරල දානවා.

    ටිපර් වලට මිනිස්සු යට වෙලා මෑරෙන එකේ සීමාවක් නෑනේ. මේ අවුරුද්දට විතරක් කීයක් වුනාද?

    ඒකට ආණ්ඩුවෙන් ක්‍රියාමාර්ග ගන්නේ නෑති හින්දා තමා මේ වගේ දේවල් වෙන්නේ

    මෙතනත් ඔය වගේ දෙයක් ඇති. මොකද දැනටත් රියදුරා පැනලා ගිහිල්ල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය නැතිවුන ගැණු ළමයාගේ පවුලේ එකම දරුවා ඔය ලොරියට යටවෙලා තියෙන්නේ. ඒ ළමයාගේ දෙමවුපියන්ට මොනතරන් දුකක් ඇද්ද? ඔය අනතුර වෙලා තියෙන්නේ ඔය ගැණු ළමයාගේ ගෙදරට මීටර් 100-150 දුරින්. ඒ ගෙදර මිනිස්සුන්ට ඔතන පේන හැම මොහොතකම මොන තරම් දුකක් ඉස්සරහ මුළු ජිවිතකාලේම විදින්න වේවිද?

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඒ වගේම මිනිස්සු දන්නවා මේ වෑරෑද්ද කරපු එකාට හරි දඩුවමක් ලෑබෙන්නේ නෑ කියලා. ටිපර් කාරයෝ පාරේ යන්නේ පුදුම වේගයකින්. නවත්තන්න කිසිම අවස්තාවක් නෑ කියල දෑන දෑනම උපරිම වේගයෙන් යනවා. ඉතින් මුන්ට දාන්න ඕනේ මිනීමෑරුම නඩු හරිනම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටිපර් රථයක් එම දිසාවෙන්ම පැමිණි යතුරුපැදියක් පසුකරයාමට උත්සහ කිරිමේදී ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    බලපන්කෝ වෙලා තියෙන විදිහ, ටිපර් කාරයව මරන්න ඕනී බන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ටිපර් රථයක් එම දිසාවෙන්ම පැමිණි යතුරුපැදියක් පසුකරයාමට උත්සහ කිරිමේදී ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    බලපන්කෝ වෙලා තියෙන විදිහ, ටිපර් කාරයව මරන්න ඕනී බන්
    passen awith happala thiyenne, kalakanniya
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔය ගිනි තියන උන් ඇවිල්ල හොඳ මිනිස්සුද :oo: ඕකුන් පාරේ යන්නෙත් ඔහොම තමා :baffled:

    හරියට මාර්ග නීති දන්න පිළිපදින වැදගත් මිනිස්සු අනතුරක් උනාම කරන්න ඕනේ දේ දන්නවා. ඒවා නොදන්න ඔය හප්පපු එකාගෙම වර්ගේ උන් තමා අනතුරක් උනාම වාහන වලට ගිනි තියන්නේ. :oo:
    :yes::(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඒ වගේම මිනිස්සු දන්නවා මේ වෑරෑද්ද කරපු එකාට හරි දඩුවමක් ලෑබෙන්නේ නෑ කියලා. ටිපර් කාරයෝ පාරේ යන්නේ පුදුම වේගයකින්. නවත්තන්න කිසිම අවස්තාවක් නෑ කියල දෑන දෑනම උපරිම වේගයෙන් යනවා. ඉතින් මුන්ට දාන්න ඕනේ මිනීමෑරුම නඩු හරිනම්
    සිරාවට බන්
    බලපන්කෝ වෙලා තියෙන විදිහ, ටිපර් කාරයව මරන්න ඕනී බන්
    :yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    ඔය ගිනි තියන උන් ඇවිල්ල හොඳ මිනිස්සුද :oo: ඕකුන් පාරේ යන්නෙත් ඔහොම තමා :baffled:

    හරියට මාර්ග නීති දන්න පිළිපදින වැදගත් මිනිස්සු අනතුරක් උනාම කරන්න ඕනේ දේ දන්නවා. ඒවා නොදන්න ඔය හප්පපු එකාගෙම වර්ගේ උන් තමා අනතුරක් උනාම වාහන වලට ගිනි තියන්නේ. :oo:

    :yes: :yes: :yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Hawasata poddak bar awata baluwama penawa tiper keeyak nam bar laga nawattala theyana wada kiala. Godak un shot daala thamai drive karanne