දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මචං තමන් ගේ අනන්‍යතාවය රැක ගන්න කැප කිරීමක් කරන්න බැරි, වාහනෙන් ම යන්න ඕන, වෙන විකල්ප මාර්ගයක් නිර්මාණය කිරීම යෝග්‍ය ම විකල්පය කියල තේරුම් ගන්න බැරි සක්කිලි ඉන්න රටක උඹ ඔයිට වැඩිය මොනව ද බලාපොරොත්තු වෙන්නේ????

    දුකයි මචන් අපේ ජාතිය ගැන..
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    සරළ ප්‍රශ්නයක් අහන්නම්. ඔය පාර ඇරියා කියමු. එතකොට වාහන ඔක්කොම ඕකෙන් යන්නේ 4-5 ගියර් වලද? ඔතන බ්ලොක් එකක් සෙට් වෙන්නේම නැති වෙයිද? :rofl:

    Ane manda ubalage mola mata therenne na. :D kata kiyana da. KIyana de hariyata therum ganin mama kiuwe na ethna 4 ta 5 ya nna puluwan kiya.a mama kiayala mama kiuwa uta dunna uthare hariyata balapan. u ahala thibba deta. Mata dukai uba nuwara ekek wecha eka gana. wadak na machan meke kiyala wadakuth na. Oya para ariyath nathath mata wadakuth na ubata wadakuth na. mokad abath cmb math cmb ne methank nawahinawa man post dana eke me therad eke :D Pisso ekka bane :D Good luck.

    Nuwara minissuth oka wahanan kiyanwa nam ithin kawara katha da ban.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං තමන් ගේ අනන්‍යතාවය රැක ගන්න කැප කිරීමක් කරන්න බැරි, වාහනෙන් ම යන්න ඕන, වෙන විකල්ප මාර්ගයක් නිර්මාණය කිරීම යෝග්‍ය ම විකල්පය කියල තේරුම් ගන්න බැරි සක්කිලි ඉන්න රටක උඹ ඔයිට වැඩිය මොනව ද බලාපොරොත්තු වෙන්නේ????

    නුවර එවුන්ට මාලිගාවේ වටිනාකමක් නෑ සරළව කීවොත්. තමන්ගේ පහසුව ගැන විතරයි හිතන්නේ. :yes:

    ඔතනින් මාලිගාව අයින් කරලා වෙන කොහෙට හරි ගෙනියනවා කීවොත් ඒකටත් හුරේ කියයි..
    නෙද්දකිං.. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane manda ubalage mola mata therenne na. :D kata kiyana da. KIyana de hariyata therum ganin mama kiuwe na ethna 4 ta 5 ya nna puluwan kiya.a mama kiayala mama kiuwa uta dunna uthare hariyata balapan. u ahala thibba deta. Mata dukai uba nuwara ekek wecha eka gana. wadak na machan meke kiyala wadakuth na. Oya para ariyath nathath mata wadakuth na ubata wadakuth na. mokad abath cmb math cmb ne methank nawahinawa man post dana eke me therad eke :D Pisso ekka bane :D Good luck.

    Nuwara minissuth oka wahanan kiyanwa nam ithin kawara katha da ban.

    :eek:
    මම නුවර.. අපෝ නෑ.. මම උපන්න දවසේ ඉඳන් ඉන්නේ තොටලඟ සේදවත්තේ.. :P
    ඔය පාර අරින වහන එකෙන් උඹට වැඩක් නැතුව ඇති මහත්තයෝ.. ඒත් මට නම් ඔය පාර අරින එක ගැන ලොකූ කැක්කුමක් තියෙනවා.. :yes: ආරක්ෂාව සහ මාලිගාවේ තියෙන සිස්කලංක බවට ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙනවා.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    :eek:
    මම නුවර.. අපෝ නෑ.. මම උපන්න දවසේ ඉඳන් ඉන්නේ තොටලඟ සේදවත්තේ.. :P
    ඔය පාර අරින වහන එකෙන් උඹට වැඩක් නැතුව ඇති මහත්තයෝ.. ඒත් මට නම් ඔය පාර අරින එක ගැන ලොකූ කැක්කුමක් තියෙනවා.. :yes: ආරක්ෂාව සහ මාලිගාවේ තියෙන සිස්කලංක බවට ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙනවා.

    Machan oya para arala thibba kaleth hoda nis kalanka thawayak thibba. Uba cmb nisa danne na. api oka awurudu ganak hitipu minissu.
    Rakshawa pathen balanawa nam para wahilwa kiyala araksha wenna na eeta wada puluwan deyak oni dan maligawa kisma tanak hariya check wenne na. oni kenek oni deyak aragena yana puluwan.

    Machan uba dannawa da dane na gatabe pansala. Eke nisakalaka bawa kohewatha na. Eka madin yane nuwara colombo para ehema giya kiyala e panse nis kalanka bawat kiskima deyak wenna na.
    '
    man mekata danne na kiyal kiuwa ne eth ubata wada oka awshthawa thiyena minissu oka nisa kalakna bawa widapu minissu api oya para arala thiyeddi. :D
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Nuwara monawa karanna giyath hama ekatama kegahana set ekak innawa.
    Antimata duk widinne nuwara inna un,.Lankawe wadipurama traffic tynne nuwara
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ela kathawa
    මම හිතන්නෙ ඕක අරින්න කියන්නෙ ට්‍රැෆික් කේස් එක නිසාම වෙන්න බැහැ
    සමහර විට වෙන කාගෙහරි උවමනාවක් තියෙන්න පුළුවන්
    බුකියෙ නුවර එකෙක්ගෙන් මම ඇහුවා ඌ කිව්ව ටවුන් එකේ මුස්ලිම් සෙට් එක පාර අරිනකම් ඉන්නෙ අයිනේ කඩ දාගන්න කියලා
    සෑහෙන අවුලක් වෙන්න පුළුවන් සහෝ
    මොකද මම දැකල නැහැ මක්කම ගාව පාරවල් තියෙනවා වාහන යන
    කලින් නම් ඔහොම දේවල් ඉල්ලුවේ නැහැ
     
    • Like
    Reactions: readman

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    නුවර එවුන්ට මාලිගාවේ වටිනාකමක් නෑ සරළව කීවොත්. තමන්ගේ පහසුව ගැන විතරයි හිතන්නේ. :yes:

    ඔතනින් මාලිගාව අයින් කරලා වෙන කොහෙට හරි ගෙනියනවා කීවොත් ඒකටත් හුරේ කියයි..
    නෙද්දකිං.. :angry:

    Menna niyama boudhayek :D
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    මම හිතන්නෙ ඕක අරින්න කියන්නෙ ට්‍රැෆික් කේස් එක නිසාම වෙන්න බැහැ
    සමහර විට වෙන කාගෙහරි උවමනාවක් තියෙන්න පුළුවන්
    බුකියෙ නුවර එකෙක්ගෙන් මම ඇහුවා ඌ කිව්ව ටවුන් එකේ මුස්ලිම් සෙට් එක පාර අරිනකම් ඉන්නෙ අයිනේ කඩ දාගන්න කියලා
    සෑහෙන අවුලක් වෙන්න පුළුවන් සහෝ
    මොකද මම දැකල නැහැ මක්කම ගාව පාරවල් තියෙනවා වාහන යන
    කලින් නම් ඔහොම දේවල් ඉල්ලුවේ නැහැ

    Athama machan danne na mokada oke seen eka kiyala. ape rate inna kalakin desa paluwange monawa hari athi ane manda ban
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Nuwara monawa karanna giyath hama ekatama kegahana set ekak innawa.
    Antimata duk widinne nuwara inna un,.Lankawe wadipurama traffic tynne nuwara

    Wadak na ban. kiyala un danne kiyawanan witharai eth nuwara minisu winda wuda kaurth danne na. Ekata podi hari sahanayak wena deyak thiyenaw nam api kamathi. Dan nuwata 10 wadakata enna oni nam aduma gane gedarin enna oni ude 7 tawath eth block. Anna ekai kiyanne
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උමේ නම පිස්සු මැට්ට වුනාට මේ කියල තියන කතාවට නම් කටේ කහාපනයක් ඔබන්න වටිනවා......

    ඇයි ඔච්චර අමාරු නං මහනුවරට අලුත් විකල්ප මාර්ගයක්/මාර්ග පද්ධතියක් හදන්නේ නැත්තේ....

    මහනුවර ඓතිහාසික ලෝක උරුම නගරයකි. අපිට තියන අභිමානයක්. වායු දූෂනය පවතිනව නං ඔය කියන ඔක්කොම ඇවොයිඩ් කරන විදියේ නව මාර්ග පද්ධතියක් තමා අවශ්‍යතාවය.....මොකද ඔය පාර ඇරිය කියල එක්සෝස්ට් වලින් පිටවෙන දුම/කාබන් ඩයොක්සයිඩ්/මොනොක්සයිඩ් ජල වාෂ්ප බවට පත් වෙනව ද???මෙච්චර ජලාහුටං වලට සල්ලි වියදං කරන රටේ සිංහලය ගේ උරුමය රැකගන්න දෙයක් කරන්න තමා සල්ලි නෑ ගාගෙන ඇඹරෙන්නේ....!!!අනේ උකේ!

    සිංහලයන්ගෙන් රුපියල් 1000 ගානේ සම්මාදං කරල වෙන පාරක් හදන්න කියපල්ලා.....දළදා මාළිගාවෙ බෝම්බ පුපුරපු වෙලාවෙ සිද්ධිය වෙලා පැය බාගයක් යන්න කලින් මට එතනට යන්න පුළුවන් වුණා. ඒ ඇති වෙච්චි කම්පනය මට තාවමත් මතකයි. ආයේ ඒ වගේ දෙයක් වුනොත් පාර අරින්න කියල *ක උඩතියං කෑගහන අ.හු.වේ.පු.ලා ඒකේ වගකීම බාර ගන්නව ද?

    දළදා මාලිගාවේ ආරක්ෂාව ගැන තියන පැහැදිලි ම අවදානම නිසා මොන ම හේතුවක් නිසාවත් ඔය පාර ඇරිය යුතු නෑ.........

    ඔව්. මේ රටේ පාලකයො ප්‍රශ්ණ වලට දෙන්නේ හිසරදේට අමුඩ ගහනව වගේ විසඳුම්. විකල්ප මාර්ඝ පද්ධතියක් හැදුව නම් ප්‍රශ්ණය නිට්ටාවටම ඉවරයි. වෙනත් නගර වල කලා වගේ නුවර මගහැරල යන්න විකල්ප මාර්ඝ වත් හදන්නෙ නැතුව, මේ කරන්න හදන්නෙ බෞද්ධයන්ට හීනියට ඇරිල්ලක්. ඒව තෙරෙන්නෙ සුළුතරයකට විතරක් වීම අපේ අවසනාවක්. :(
     
    • Like
    Reactions: readman

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව්. මේ රටේ පාලකයො ප්‍රශ්ණ වලට දෙන්නේ හිසරදේට අමුඩ ගහනව වගේ විසඳුම්. විකල්ප මාර්ඝ පද්ධතියක් හැදුව නම් ප්‍රශ්ණය නිට්ටාවටම ඉවරයි. වෙනත් නගර වල කලා වගේ නුවර මගහැරල යන්න විකල්ප මාර්ඝ වත් හදන්නෙ නැතුව, මේ කරන්න හදන්නෙ බෞද්ධයන්ට හීනියට ඇරිල්ලක්. ඒව තෙරෙන්නෙ සුළුතරයකට විතරක් වීම අපේ අවසනාවක්. :(

    oya kiyana wikalpa marga nuwara wage podi, kandu walin wata wechcha town ekakata match wenne ne. maligawen eha dharmaraja, dharmaraja primary, wale royal (senkadagala)/ mahamaya, mahamaya primary wage school thiyanawa. oya wiklpa marga heduwa kiyala eewage school yana lamyinta sethak wenne ne.
    wikalpa marga honday nuwara pass karala yana ayata, methana prashne thiyenne nuwara jeewath wena, hema daama nuwara ena ayata. masa 3-4 kata serayak nuwara awilla maligawa wendala yana aya nuwara minissu windina duka danne ne.
    oya poddak ude school yana welawata, hawasa school arina welawata, dawasl hospital eka leddu balana welawata.. wage awilla poddak balanna, koy tharam traffic ekak thiayanawada kiyala.
    lamaya lamay ude pandara keeyata negitinna onida school yanna.
    minissu peththen hithapan ban.. mona de rekunath wedak ne minissunta sethak wenne neththam.
    bomba gahanna issellath oya para open karala thibba, anika oya paren gihilla newe maligawata bomba gehuwe..
    oya para eriya kiyala maligawata awulak wenne ne. hebey adu gaane minissunta nam mokak hari sethak wenawa.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නැ බන් ඔවාගේ ඇත්ත හේතු ඕව නෙවයි .
    ඔවා පස්සේ වෙන දේවල් තියනවා .
    මිනිස්සු හිතන්නේ ඒ මිනිස්සුන්ගේ පහසුව විතරයි .

    දළදා හාමුදුරුවො වෙනුවෙන් පොඩ්ඩක් ටැපික් එකේ ඉන්න බැරි හිපාටුවෝද බං දැන් ඉන්නේ... :angry::angry:යකෝ ඔය උරුමය රැකගන්න අපේ මුතුන්මිත්තො දිවිහිමියෙන් කැපවුනේ..:yes: අවස්ථාවාදි ධනවාදි එවුන්ට තමයි මේකට කැසිල්ලක් ඇතිවෙලා තියෙන්නෙ...:yes::yes: යුද්ධේ ඉවරයි තමයි ඒත් උන්වහන්සේ ආරක්ෂාසුවයෙන් වැඩඉන්න ඕනි...:yes::yes: ඔතන කොළනියක් වගේ තියෙන්න සුදුසු තැනක් නෙවෙයි.. :baffled::baffled:කවුරු කොහොම හිතුවත් මේක තමයි මගේ මතය...
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    වෙන පාරක් හැදුව නම් හරි. පාලමක් වගේ. මාලිගාව මග හැරලා.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මෙතන Kandy , colombo කියල ප්‍රශ්නයක් නෑ . මුළු රටේම මුදුන්මල්කඩක් වූ දළදා මාලිගාව රැක ගැනීම කාගේත් යුතුකමක් .
    පාරවල් වාහන්නෙත් රජයෙන් , අරින්නෙත් රජයෙන් , නව පාරවල් හදන්නෙත් රජයෙන් .
    මහින්දගේ කාලේ ඔය පාර වැහුවම UNP 1කේ කිරිඇල්ල ඇමතිතුමා ඕකට පොඩි සද්දයක් එහෙම දැම්මා . "විකල්ප පාරක් හදන්නේ නැතුව පාර වැහුවා කියලා "
    ඒ කතාවෙත් ඇත්තක් තියනවා .
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    oya kiyana wikalpa marga nuwara wage podi, kandu walin wata wechcha town ekakata match wenne ne. maligawen eha dharmaraja, dharmaraja primary, wale royal (senkadagala)/ mahamaya, mahamaya primary wage school thiyanawa. oya wiklpa marga heduwa kiyala eewage school yana lamyinta sethak wenne ne.
    wikalpa marga honday nuwara pass karala yana ayata, methana prashne thiyenne nuwara jeewath wena, hema daama nuwara ena ayata. masa 3-4 kata serayak nuwara awilla maligawa wendala yana aya nuwara minissu windina duka danne ne.
    oya poddak ude school yana welawata, hawasa school arina welawata, dawasl hospital eka leddu balana welawata.. wage awilla poddak balanna, koy tharam traffic ekak thiayanawada kiyala.
    lamaya lamay ude pandara keeyata negitinna onida school yanna.
    minissu peththen hithapan ban.. mona de rekunath wedak ne minissunta sethak wenne neththam.
    bomba gahanna issellath oya para open karala thibba, anika oya paren gihilla newe maligawata bomba gehuwe..
    oya para eriya kiyala maligawata awulak wenne ne. hebey adu gaane minissunta nam mokak hari sethak wenawa.

    ඔයිට වඩා කඳුවල පාරවල් හදනව මචන් ඉන්ජිනේරුවෝ.

    නගරය මගහැරයන්න විකල්ප මාර්ගයක් හැදුව නම්, ඒකෙන් නුවර පහුකරල යන ට්‍රැෆික් එක අඩු වෙනවනේ. ඕනෙ නම් ඒ මාර්ගයටම සම්බන්ධ කරන්න පුළුවන් නගරය තුලින් එන පාරවල් කීපයකුත්, ඒතකොට ඒකෙන් නගරයට ආසන්නයෙන් ඉන්න අයටත් සෙතක් වෙනව නගරය මගහැරල නගරයෙ අනිත් පැත්තට යන්න. නුවර පාරවල් පටුයිනේ. පලල් කරන්න ඉඩකුත් නෑ. ඔහොම දේකින් නගරයට ඇතුලුවෙන වාහන අඩුකලේ නැත්තන් කවදාවත් ඕය ප්‍රශ්නේ ගොඩදාන්න බැරි වෙයි.
    නියම විදිහට සැලසුම් කලොත් කෙටි විකල්ප මාර්ඝයකින් ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්. යහපාලුවො කියනව වගේ පොසිටිව් හිතපන්කො :D
     
    Last edited: