පෝෂණ වේදියෙක් හම්බවෙලා උපදෙස් ගන්න එක තමයි හොදම දේ.
දවසට වේල් 3ක් කන එක දෙකකට අඩු කරන්න, පය 24 දෙකට බෙදලා 12 ට එක වේලක් වගේ වැටෙන්න කන්න.
උදේ කෑම 8 ට කනවා නම් රෑට 8 ට කන්න, දවල්ට ප්රධාන ආහාර වේලක් ගන්න එපා.. (එහෙමයි කියලා දවල්ට ෂෝර්ට් ඊට්ස් හරි පිටි ගුලියක් එක්ක ටී එකක් කෙලලා අරින්න එපා)...