ඉතින් මචන්ලා අපි ඔක්කොම ඒ වැඩේ කරා ✅✅
උබලා මහන්සියෙන් හම්බකරන, කන්න බොන්න තියෙන සල්ලි එකතුකරලා අපි ඒක කරා.
දරුවන්ට පාසල් බැග් 150ක් හරිද? පේමන්ට් එකෙන් නෙමේ. ATLAS එකෙන් 📘📗
පටන්ගත්ත මොහොතේ ඉදන්, බඩුටික අරගෙන එනගමනුත් කොල්ලෝ හිටියා අපි එක්ක. නම ගම හෙළිකරන්න බැරි උන් ඇවිත් හිටියා. කතාකරලා ඇහුවා...