මචන්ලා, අපි 12ට ඉවරකරන්නද? මොකද ගොඩක් අදින්න බැහැ මේක. සල්ලි බැදලා, ගිහින් අරගෙන බාරදෙන්න ඕන අද හෝ හෙට. පේමන්ට් ප්‍රශ්නේ නිසා වැඩිපුර වෙලාවකුත් යයි atlas එකට තහවරුකිරිම යන්න. ඒකනිසා 12ට වැඩේ ඉවරකරමු.
මුකුත් හිතන්න එපා. අපිට අයිතම අද හවස හරි, හෙට හවස හරි ගන්න පුළුවන්. උත්සහ කරනවා අද ඉවරකරන්න.