1. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට. අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ 👊👊
  2. Walter White

    🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

    ඩොකෙක් පැදපු වන්ඩිය මල්ලි 😉
  3. Walter White

    එයා හලි ශැරයි ඔඳේ

    අඩො. පොල් කරුවත් ඉන්නෙ
  4. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මේ පාර බැනර් එක අල්ලපන් උබ. මුන පිටින්
  5. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මේක ලස්සනට කරමු. කරලා බලමු ඊලග එක මචෝ. උබ දෙපාරක් සල්ලි දැම්මා. තුති 💙
  6. Walter White

    ඩස්ප ඉන්දියානුවන් ගාලු මුවදොර දෙවනත් කරයි!

    වැඩේට සල්ලි එකතුකාලා ඉවරනිස මට ආයේ කුණුහරුප කියන්න පුළුවන් නේද මිතුරනි ??
  7. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    තවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා. මිතුරනි අපි ඒක කරා. අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු 👇 👇 👇 සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ. අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න...
  8. Walter White

    ඩස්ප ඉන්දියානුවන් ගාලු මුවදොර දෙවනත් කරයි!

    @Kalegana වීරයා කිරියට ඇවිත් 🤭
  9. Walter White

    ගංවතුරට හවු වෙලා ඉඳිද්දී ඉන්දියාවෙන් බේරගන්න ආවොත්

    එන්නේ කෙල්ලෙක්නම් කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා
  10. Walter White

    kandy gay / bi උන්ගේ එකමුතුව

    @tupac97 ඔන්න එකතුවෙලා දෙයක් කරපන්. යාළුවෙක් ඇවිත්
  11. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    සහෝ ඔයාගේ සහයෝගය අපිට උදෙන්ම ලැබුනා. තුති :love:
  12. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මැරිලත් පැයක් ආදරෙයි කියන්න අන්න එකට
  13. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    @Solo Rider සොලෝ සහෝදරයා 10,000ක් මුදලක් මේ දැන් පරිත්‍යාග කරා. ඔහු අප සමගයි
  14. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මචන් දාපු හැමෝම ස්ලිප් එක PM කරන්න. නැත්නම් මාව දන්නා උන්, නොම්මරේ තියෙන උන් මට එවන්න
  15. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මචන්ලා මට ස්ලිප් එක දාපන්. මුකුත් හිතන්න එපා. හොයාගන්න ඕන
  16. Walter White

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මේ වනවිට පැලවත්ත මුලස්ථානයේ තත්වය පහලින් 👇 👇

    No contents