මිත්‍රවරුනි එහෙනම් අපි හැමෝම එකතුවෙලා "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 සාර්තකව අවසන් කරා 🙏👊
පුන්චි දෙයක්, හැබයි මේ පුන්චි දේ අපි කරේ එක දවසෙන් කීයලා අමතක කරන්න එපා. මාතෘකාව කතාකිරිම ගිය කාලය, මුදල් එකතුකිරිමට ගිය කාලය, අදියට අවසන්කිරිමට ගිය කාලය එක්ක බලනකොට අපිට මීට වඩා විශාල සහ කලක් පවතින...