මචන්ලා, පහලින් අමුනලා තියෙනවා බබාලාගේ නෙට් වල ඉන්වොයිස් එක. කලින් සදහන් කරපු විදියට ඔයාලගේ සල්ලි වැඩිපුර හම්බුනා රුපියල් 11,150ක් මගේ ලග ඉතිරිව තියෙනවා.
ඊලග වැඩේ විදියට කරන්න අපි දැනට හිතන් ඉන්න පාසල් ළමුන් සදහා පොත් බෑග් 100 පිලිබදව විමසන්න මම අද දෙරණට ගියා. ඔව්, මම වැඩ කරන්නේ ඩීන්ස් රෝඩ්...