1. Mr.Myself

    2020 අලුත් බලාපොරොත්තුවක්

    :yes::yes: aparade UNP ponzlage and Kotinge salli muta wiyadam karana. 25,000i views. Oita hodayi irajta wiyadam karanawa
  2. Mr.Myself

    2020 අලුත් බලාපොරොත්තුවක්

    Matath Qualifications thiyenawa :lol: Lankawe deshapalaneta qualifications witharak wedak naha ban. Parliment inna meeharak tika control karagena anith ayage support eka ganna puluwan kenek wenna oana. Hodin or Narakin. :love: Oya gotata compare karala gotawa degrade karala uge chanda kadanna...
  3. Mr.Myself

    2020 අලුත් බලාපොරොත්තුවක්

    slvlog මෙපාර යුන්පි සහ කොටි කන්ට්‍රැක එකකට ඇවිත් තියෙන්නේ සීසන් 2 එකෙන්. සරත් වීරසේකර ජනාදිපති වෙන්න කිසි බලාපොරොත්තුවක් නැහැ. මුට ඕන රාජපක්සල සහ සරත් එක්ක ගැටුමක් ඇතිකරලා, සරත් කොටින්ට විරුද්දව ගෙනියන ගමන අඩාල කරන්නයි, ගෝට රැල්ල නවත්තනයි ඔය හදන්නේ. ලොල්. ඔක බලන්නේ 25,000ක් වගේ පිරිසක් ඔකට...
  4. Mr.Myself

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    4 x 10 wage kaloth eath caseda ? washing machine wena bath room ekaka thiyanne.
  5. Mr.Myself

    පුලුවන් නම් සමාවෙයන්...

    Anunge geaniyek Dan jeewithe prashna Eawa sanassanna kaviya liyapu kena kellata lan wenawa Ea hithe yati aramunak athuwa Podda podda geamata enter wenawa Kaviya liyapu kena kiyapu deakin kellata eaka therenawa Kella tharaha wenawa Anunge geaniyek ussan enna hadaou asarthaka prayathnayak :rofl::lol:
  6. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරි කරන්නම්. කෝකද වැඩිය හොද, දෙහි එකද තත්කාලිද ? ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?
  7. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සෘංගාර රස දෙන්නම් කලතා පෙරාලා :yes:
  8. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නිදි මරන්න පටන්ගත්තට පස්සේ තමයි පටගත්තේ. දැන් නිදාගන්නවා හරියට. එඅත් ලෙඩේ හොද වෙලා නැහැ.
  9. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුදු වෙන්නට හිතපු දනා සුදිය නිසා මෝඩ වුනා :sorry::sorry:
  10. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ෂුවර්ද? මෙව වේද කරයිද? ඇස් වටේ විතරක් කළු වෙනවට මොකුත් නැද්ද ?
  11. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම ගූගල් ඉන්පුට් ටූල්ස් දාගෙන ඉන්නෙ :love: දැන් හරි. සෘණ, සෘන්ගාරය, සෘජුව ;):love:
  12. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කුරුලෑ එනවට මුනේ කහ ගැව. දැන් මුණ හම යනවා.
  13. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේක ට්ය්පේ කලේ කොහොමද
  14. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහොම හරි නම දැම්මේ චතුර. ඔයා මොකක්ද චතුර එක්ක කැහපොට ගහගෙන කොරන්නේ :sorry:
  15. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ටයිම් ට්‍රැවල් කරන්න දන්නවනේ. ඉතින් සාපේක්ෂ වයසක් තමයි කියන්න පුළුවන්. ඇත්ත වයස රින 58ක් වගේ.
  16. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්නාසි ගෙඩිය පයින් ඇපල් ලෙස නම් කලේ චතුර විසින්. පයින් ගසට හෝ ඇපල් වලට කිසිදු සම්බන්දයක් නැති උනත්, චතුරට කරන ගරුකිරීමක් ලෙස, ඉංග්‍රීසින් විසින් PINEAPPLE කියන නම පිළිගත්තා.

    No contents