බුකියේ දැක්ක සීන් එකක් Copied
පහු ගිය කාලේ ලංකාවේ තෙල් අර්බුදයක් තිබ්බනේ ගෙදර වාහනේ තාත්තට පදින්න විදියක් තිබ්බේ නෑ. පෝලිම් වල ඉන්නත් බැරි නිසා හිතුව එලෙක්ට්‍රික් බයික් එකක් ගන්න. මන් රට ඉන්න නිසා හිතුව මේ රටින් එකක් එවන්න. එත් import ban එක නිසා ලංකාවෙන් බයික් එකක් ගන්න බලද්දී Rhoda sri lanka...