Rhoda Sri Lanka ජාවාරම

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බුකියේ දැක්ක සීන් එකක් Copied

    පහු ගිය කාලේ ලංකාවේ තෙල් අර්බුදයක් තිබ්බනේ ගෙදර වාහනේ තාත්තට පදින්න විදියක් තිබ්බේ නෑ. පෝලිම් වල ඉන්නත් බැරි නිසා හිතුව එලෙක්ට්‍රික් බයික් එකක් ගන්න. මන් රට ඉන්න නිසා හිතුව මේ රටින් එකක් එවන්න. එත් import ban එක නිසා ලංකාවෙන් බයික් එකක් ගන්න බලද්දී Rhoda sri lanka එක දැක්කා. වීඩියෝ බලල වැඩිය හිතන්නේ නැතුව ඕඩර් එකක් දැම්ම මැයි වල. රට ඉදල credit card එකෙන් advance එකක් ගෙව්වා ලක්ෂ දෙකයි ගානක. කිව්වේ මාස 3න් ඩිලිවර් කරනවා කියල. ජුනි උනා, ජුලි උනා, අගෝස්තු අන්තිම වෙනකම් කිසිම update එකක් නෑ. බැරිම තැන උන්ගේ whatsapp number එකට message දැම්මා. උන්ගේ එකෙක් කතා කරලා කිව්වා ඕඩර් ටිකක් පරක්කුයි සැප්තැම්බර් අන්තිම වෙද්දී දෙනවා කියල. තව මාසයක් හිටියා ඒත් දෙන පාටක් නෑ. message වලට reply නෑ. බැරිම තැන බයික් එක එපා refund කරන්න කිව්වා. බොහොම අමාරුවෙන් එකෙක්ට කතා කරලා refund එක approve කරගත්ත. ඊලග සතියේ දෙනවා දෙනවා කියනවා තාම නෑ. පස්සේ පොඩ්ඩක් සැරෙන් message කලා. මොනා කලත් ඊලග සතියේ දෙන්නම් දෙන්නම් ගානවා. මට තේරුනා මෙතන මොකක් හරි හොරයක් වෙනවා කියල. fb එකේ පොඩ්ඩක් Rhoda search කරලා බැලුවම ආවේ දෙතුන් දෙනෙක් comment ගහලා උන්ගේත් බයික් ලැබිලා නෑ මාස ගානක් මුන් හොර යක්කු කියල. මට තේරුනා වැඩේ පත්තු වෙලා තියෙන්නේ සක්විති වගේ ලංකාවේ බිස්නස් කියලා සල්ලි අරන් මාරු වෙන සින් එකක්දෝ කියල හිතුන. තව උන් රැවටෙන්න කලින් දැනුවත් කරන්නයි Post එක දැම්මේ . අපි රවටල් වල මහන්සි වෙලා එවන ඩොලර් දේශපාලුවෝ වගේම හොර බිස්නස් කාරයොත් ගසා කන්නේ මෙහෙමයි.
    Rhoda-Featured-Image-v2.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    melo rahak na patta e bike thiyanawa. ara indian ewa hodai mita wada


    masa ganak balan idala dena ekak na refund
    ------ Post added on Dec 17, 2022 at 7:19 AM

    උබ කාඩ් එකෙන් ගෙවීමක් කරාම Bank එකට පුලුවන් මාස 6ක් ඇතුලත ඔන ගෙවීමක් Refund කරගන්න.

    ඔක Refund process එක වෙනකොට Rodha උන්ගෙන් බැන්කුව සල්ලි ඉල්ල ඉල්ල පස්සෙ යන්නෙ නැ බන්.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    බුකියේ දැක්ක සීන් එකක් Copied

    පහු ගිය කාලේ ලංකාවේ තෙල් අර්බුදයක් තිබ්බනේ ගෙදර වාහනේ තාත්තට පදින්න විදියක් තිබ්බේ නෑ. පෝලිම් වල ඉන්නත් බැරි නිසා හිතුව එලෙක්ට්‍රික් බයික් එකක් ගන්න. මන් රට ඉන්න නිසා හිතුව මේ රටින් එකක් එවන්න. එත් import ban එක නිසා ලංකාවෙන් බයික් එකක් ගන්න බලද්දී Rhoda sri lanka එක දැක්කා. වීඩියෝ බලල වැඩිය හිතන්නේ නැතුව ඕඩර් එකක් දැම්ම මැයි වල. රට ඉදල credit card එකෙන් advance එකක් ගෙව්වා ලක්ෂ දෙකයි ගානක. කිව්වේ මාස 3න් ඩිලිවර් කරනවා කියල. ජුනි උනා, ජුලි උනා, අගෝස්තු අන්තිම වෙනකම් කිසිම update එකක් නෑ. බැරිම තැන උන්ගේ whatsapp number එකට message දැම්මා. උන්ගේ එකෙක් කතා කරලා කිව්වා ඕඩර් ටිකක් පරක්කුයි සැප්තැම්බර් අන්තිම වෙද්දී දෙනවා කියල. තව මාසයක් හිටියා ඒත් දෙන පාටක් නෑ. message වලට reply නෑ. බැරිම තැන බයික් එක එපා refund කරන්න කිව්වා. බොහොම අමාරුවෙන් එකෙක්ට කතා කරලා refund එක approve කරගත්ත. ඊලග සතියේ දෙනවා දෙනවා කියනවා තාම නෑ. පස්සේ පොඩ්ඩක් සැරෙන් message කලා. මොනා කලත් ඊලග සතියේ දෙන්නම් දෙන්නම් ගානවා. මට තේරුනා මෙතන මොකක් හරි හොරයක් වෙනවා කියල. fb එකේ පොඩ්ඩක් Rhoda search කරලා බැලුවම ආවේ දෙතුන් දෙනෙක් comment ගහලා උන්ගේත් බයික් ලැබිලා නෑ මාස ගානක් මුන් හොර යක්කු කියල. මට තේරුනා වැඩේ පත්තු වෙලා තියෙන්නේ සක්විති වගේ ලංකාවේ බිස්නස් කියලා සල්ලි අරන් මාරු වෙන සින් එකක්දෝ කියල හිතුන. තව උන් රැවටෙන්න කලින් දැනුවත් කරන්නයි Post එක දැම්මේ . අපි රවටල් වල මහන්සි වෙලා එවන ඩොලර් දේශපාලුවෝ වගේම හොර බිස්නස් කාරයොත් ගසා කන්නේ මෙහෙමයි.View attachment 192067
    මුස්ලිම්
     
    • Like
    Reactions: Registext

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    අර පොඩි ලමයින්ගෙ බයිසිකල් එකක් වගේ 🐥
    ow ow api podi kaale tibba oya wage ekak :lol:

    යකෝ ලංකාවේ එක Genuine බිස්නස් කාරයෙක් නෑනේ බලන් ගියාම. රාජපස්සල බෝ කරපු සංස්කෘතිය තමා
    lankwe 90% horu bn. its a fact :lol:
    ------ Post added on Dec 17, 2022 at 7:57 AM
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow ow api podi kaale tibba oya wage ekak :lol:


    lankwe 90% horu bn. its a fact :lol:
    ------ Post added on Dec 17, 2022 at 7:57 AM
    මේ යන විදියට හදන්න වෙන්නේ නෑ මොන මල යකා ආවත්.
     
    • Like
    Reactions: Poththa