රට ඉන්න Proposal වලින් බැදපු උන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    ඒවා කරලා ඉන්න උත්ටෝ ත්‍රෙඩ් එකේ මුල්ම දැම්මේ ඒකයි. බදිනවා කියන එකයි බඩු ගහන එකයි සමාන කරන්න එපා. සුද්දියෝ උනත් කලාට හරියන එකක් සෙට් වෙන්න එපැයි .
    ඔයා හැමදාම එකම කෑම කන් නෑනේ ඒ වගේ තමා පුලුවන් තරම් වටේ යන තරමට ඒ අතරින් එකක් හම්බෙනවා. උබල මේ ලෝකේ වටේ රෝන්දේ ගිහින් පතිවත එක්ක එක්කනේ හොයන්නේ ලංකාවේ ලැජ්ජා බයට හැදුන
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔයා හැමදාම එකම කෑම කන් නෑනේ ඒ වගේ තමා පුලුවන් තරම් වටේ යන තරමට ඒ අතරින් එකක් හම්බෙනවා. උබල මේ ලෝකේ වටේ රෝන්දේ ගිහින් පතිවත එක්ක එක්කනේ හොයන්නේ ලංකාවේ ලැජ්ජා බයට හැදුන
    පතිවත බම්බුවක් නෙමේ බන් කියන එක තේරුම් ගනින්. බැන්දම වටේ යන්නේ නැතුව අවබෝදෙන් ඉන්න එකක් බලන්නේ. පතිවතයි වටේ යනවයි කියන්නේ දෙකක්.
     
    • Wow
    Reactions: sakuntha1996

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If you meet through a proposal, that's fine. Just make sure you give enough time to get to know each other. Few months are not enough.
     
    • Like
    Reactions: sakuntha1996

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    3 months venava set vela thama kisima prashnayak na.
    තව අවුරැද්දකින් තේරෙන්න පටන් ගන්නවා එතකොට උබේ නහයට නාස් ලනුව දාලා ඉවරයි! එතකොට උබ පහුවෙලා වැඩියි මුල් දවස්වල හිතෙන්නේ මට හම්බවෙලා ඉන්නේ ලොකේ ඉන්න හොදම කෙල්ල කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: sakuntha1996

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට......... මගේ පෞද්ගලිකමතය ඔය proposal වලින් බඳින එක නම් වැඩක් නෑ, ආශ්‍රය කරලා බඳින එකට තමා recommended කරන්නේ, යකෝ නොදන්න එකියෙක් එක්ක කොහොමද ජීවිතේම ඉන්නෙ? උබේ luck එකට ගැලපෙන එකියෙක් සෙට් උනා නම් ගොඩ, නොගැලපෙන එකියෙක් සෙට් උනොත්? හැමිනේෂන් නේ......... :angry::no:
    Proposal උනත් කෙල්ලව ආශ්‍රය කරල තේරුම අරගෙන(?) බැඳපන්
     
    • Like
    Reactions: sakuntha1996

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තව අවුරැද්දකින් තේරෙන්න පටන් ගන්නවා එතකොට උබේ නහයට නාස් ලනුව දාලා ඉවරයි! එතකොට උබ පහුවෙලා වැඩියි මුල් දවස්වල හිතෙන්නේ මට හම්බවෙලා ඉන්නේ ලොකේ ඉන්න හොදම කෙල්ල කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    thama kisima randuvak vune na. salli thiyena nisa avulak vennema na. inna geyak car ekak mata thiyena nisa upset ekak na
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    chat karala badapan
    balamu eka thama. thanks

    If you meet through a proposal, that's fine. Just make sure you give enough time to get to know each other. Few months are not enough.
    i thought the same. need some time to know each other. thanks.
    ------ Post added on Apr 8, 2021 at 4:08 AM

    Mu kalu kota sinhalek ban. Ekaney Proposal hoyanney. Eh wagey ponsiyanta suddiyo set wenne naa ban.
    ube ganinam iye raa ehema kiwwe na.
    ------ Post added on Apr 8, 2021 at 4:09 AM

    3 months venava set vela thama kisima prashnayak na.
    ade kohomada experience eka?
    ------ Post added on Apr 8, 2021 at 4:10 AM

    මොනවද සබ්ජෙක්ට්? ශුද්ධ ගණිතය, ජීව විද්‍යාව ද?
    Health
    ------ Post added on Apr 8, 2021 at 4:21 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Probably depends on the person.
    This is the answer you common sense lacking morons

    Kiriye godak ohoma seen thibuna pita giya kiyala, geniwa patta gahanawa wesa kama araka meka. denna ona serama dunna, karanna ona serram yuthukam kara eth giya kiyala, eth pirimiya athin une monada kiyala kiyanne ne, pirimiy balanne geni pita weradda dala thaman sudana wena,

    proposal or love marry karoth kara. geniyek nikan pita yanne ne kawadawath. a ganita thamange minihagen ona karana adaraya, sex eka hariyatama labunoth loweth yanne ne monawa karath.

    dan kawuruwath kiyanna epa, adare kara ban, hanuma dara palanawa wage dawasa 3 seryak sex kara kiyala,
    adare, sex kiyana eka geniyekta kohoma dunnath eka a ganita mentally, physically satisfaction wenna ona, specially mentally. ehema satisfaction unahama family life eke kisima awulak wenne ne.

    ara ekek kiyala thibuna mehema උබ එහෙම බඳිනවා නම් ලංකාවේ නම් තියලා යන්න එපා. සරලව මිනිහා රට ගෑනි පිට oka ithin minihage ponna kama nisa wena dewal.
    Ado kata eerapan ran kasiyak danna
    ------ Post added on Apr 8, 2021 at 4:47 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඔසී ඉන්න සිංහල කෙල්ලෙක් බැන්දා ලංකාවේ දන්න එකෙක්. ඌට මාට්ටු ඒකිගේ වැඩ. සමහර වෙලාවට ගෙදරට එක එකා ලා එක්ක ගෙන ඇවිත්. මූ දැන් ළමයා ට නඩත්තු ගෙවනවා ඩිවෝස් වෙලා. Australia ගෑණිගේ පැත්ත තමයි නීතියෙන් ගන්නේ.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔසී ඉන්න සිංහල කෙල්ලෙක් බැන්දා ලංකාවේ දන්න එකෙක්. ඌට මාට්ටු ඒකිගේ වැඩ. සමහර වෙලාවට ගෙදරට එක එකා ලා එක්ක ගෙන ඇවිත්. මූ දැන් ළමයා ට නඩත්තු ගෙවනවා ඩිවෝස් වෙලා. Australia ගෑණිගේ පැත්ත තමයි නීතියෙන් ගන්නේ.
    Ohoma gaaniyek set unoth katha karala dennama watee yanna hada gattanam kohomada
     
    • Haha
    Reactions: sakuntha1996