ubalat mokak hari jarawak hoyan enawa neda banජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රීලංකන් පෞද්ගලිකකරණය නොවේ
Posted on October 1, 2024October 1, 2024 by admin
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ වගකීම ඇත්තේ රජයටයි.
උදාහරණයක් ලෙස, 2022 දෙසැම්බරයේදී ශ්‍රීලන්කන් 7% වාර්ෂික පොළියට ලබාගත් රු. මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ක ණයක් ගෙවීම පැහැර හැරියේය.
ශ්‍රීලංකන් ලංකා බැංකුවට, මහජන බැංකුවට හා තෙල් සංස්ථාවට ද අති විශාල වශයෙන් ණයය. ශ්‍රීලංකන් ණය නොගෙවන අතර ඒ පාඩු දරාගන්නේ මහජනතාවයි.
ණය ප්‍රතිව්‍යූහගතකරණයට ශ්‍රීලංකන් විසින් පැහැර හැර ඇති ණය ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලංකන් පාඩු අවම කරගන්නට කටයුතු කරන ලදි.
2022දී රු. බිලියන 75ක් පමණ පාඩු ලැබූ ශ්‍රීලංකන් 2023දී රු. බිලියන 1.5ක පමණ ලාභ ලැබීය. එහෙත්, ණය ආපසු ගෙවන්නේ නැත. ණය වාරික ද පොළිය ද අලුත් ණය බවට පත්වෙමින් තිබේ.
පසුගිය රජය ශ්‍රීලංකන් ණය රජයට පවරා ගනිමින් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන ලදි. එහෙත්, ඒ සඳහා ලැබුණු ආයෝජන යෝජනා සම්බන්ධයෙන් රජය තෘප්තිමත් වූයේ නැත.
වත්මන් රජය වන ජාතික ජන බලවේගය විරුද්ධ පක්ෂයේ සිටියදී ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට එකහෙළා විරුද්ධ වූහ. ඔවුන්ගේ මූලෝපාය වන්නේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් යොදාගැනීමයි.
වත්මන් ජනාධිපතිවරයාගේ පුතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කළ අතර අධික පාඩු හේතුවෙන් වසා දමන ලද එම ආයතනයේ සේවකයන් ශ්‍රීලංකන් වෙත අනුයුක්ත කරන ලදි. මිහින් ලංකා ආයතනය යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේහපාලන හෙංචයියන්ට රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත කර දීම සඳහා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසායකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා 25ක් පමණ සහ ගුවන් තොටුපළ කීපයක ගුවන් යානා මෙහෙයුම් කටයුතු හා ගුවන් යානාවලට ආහාරපාන සැපයීමේ කටයුතු ද කරයි. ඒවා ලාභදායීය. පෞද්ගලිකකරණයේදී එම අංශ ද සමග ගුවන් සේවයට යම් ආකර්ශනයක් තිබිණි.
- https://www.praja.lk/politics/ජනාධිපතිගේ-පුතා-වැඩ-කරන-ශ/

thama munta gewanawadaubalat mokak hari jarawak hoyan enawa neda ban
Campaign wesawo![]()
පසුගිය රජය ශ්‍රීලංකන් ණය රජයට පවරා ගනිමින් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන ලදි. එහෙත්, ඒ සඳහා ලැබුණු ආයෝජන යෝජනා සම්බන්ධයෙන් රජය තෘප්තිමත් වූයේ නැත.ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රීලංකන් පෞද්ගලිකකරණය නොවේ
Posted on October 1, 2024October 1, 2024 by admin
අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ වගකීම ඇත්තේ රජයටයි.
උදාහරණයක් ලෙස, 2022 දෙසැම්බරයේදී ශ්‍රීලන්කන් 7% වාර්ෂික පොළියට ලබාගත් රු. මිලියන 175ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ක ණයක් ගෙවීම පැහැර හැරියේය.
ශ්‍රීලංකන් ලංකා බැංකුවට, මහජන බැංකුවට හා තෙල් සංස්ථාවට ද අති විශාල වශයෙන් ණයය. ශ්‍රීලංකන් ණය නොගෙවන අතර ඒ පාඩු දරාගන්නේ මහජනතාවයි.
ණය ප්‍රතිව්‍යූහගතකරණයට ශ්‍රීලංකන් විසින් පැහැර හැර ඇති ණය ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රීලංකන් පාඩු අවම කරගන්නට කටයුතු කරන ලදි.
2022දී රු. බිලියන 75ක් පමණ පාඩු ලැබූ ශ්‍රීලංකන් 2023දී රු. බිලියන 1.5ක පමණ ලාභ ලැබීය. එහෙත්, ණය ආපසු ගෙවන්නේ නැත. ණය වාරික ද පොළිය ද අලුත් ණය බවට පත්වෙමින් තිබේ.
පසුගිය රජය ශ්‍රීලංකන් ණය රජයට පවරා ගනිමින් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන ලදි. එහෙත්, ඒ සඳහා ලැබුණු ආයෝජන යෝජනා සම්බන්ධයෙන් රජය තෘප්තිමත් වූයේ නැත.
වත්මන් රජය වන ජාතික ජන බලවේගය විරුද්ධ පක්ෂයේ සිටියදී ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට එකහෙළා විරුද්ධ වූහ. ඔවුන්ගේ මූලෝපාය වන්නේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් යොදාගැනීමයි.
වත්මන් ජනාධිපතිවරයාගේ පුතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවයේ සේවය කළ අතර අධික පාඩු හේතුවෙන් වසා දමන ලද එම ආයතනයේ සේවකයන් ශ්‍රීලංකන් වෙත අනුයුක්ත කරන ලදි. මිහින් ලංකා ආයතනය යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේහපාලන හෙංචයියන්ට රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත කර දීම සඳහා ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යවසායකි.
ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා 25ක් පමණ සහ ගුවන් තොටුපළ කීපයක ගුවන් යානා මෙහෙයුම් කටයුතු හා ගුවන් යානාවලට ආහාරපාන සැපයීමේ කටයුතු ද කරයි. ඒවා ලාභදායීය. පෞද්ගලිකකරණයේදී එම අංශ ද සමග ගුවන් සේවයට යම් ආකර්ශනයක් තිබිණි.
- https://www.praja.lk/politics/ජනාධිපතිගේ-පුතා-වැඩ-කරන-ශ/
බොලාට ඉතින් හැමදාම වලව්වේ ගූ වලවල් ගොඩදාන්න විතරයි
ඕකා මිහින් ලංකා එකට දැම්මේ මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලා
ow ayi general election ekathama munta gewanawada
මට ප්ලේන් වල කෑම අල්ලන්න තරම් අහේනියක් නැහැ පොන්ස් තවමබොලාට ඉතින් හැමදාම වලව්වේ ගූ වලවල් ගොඩදාන්න විතරයි![]()
ඕකා මිහින් ලංකා එකට දැම්මේ මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලා
කප්පං ප්‍රසන්නයද ඇත්ත කියන්නේ බැල්ලිගේ පුතෝපච කොටා කියන්නේ ඇත්ත කියලා උබල තවම විශ්වාස කරනවා ද![]()