බයිකර්සලා වරෙව් ෆුල් ෆේස් හෙල්මට් තහනමට &#3473

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
බයිකර්සලා වරෙව් ෆුල් ෆේස් හෙල්මට් තහනමට

ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව කෙරෙන සාමකාමි උද්ඝෝෂණය
10360447_832958626751836_4842850088058518530_n.jpg




https://www.youtube.com/watch?v=rp0NfArLQuM

මුන් වගේ හරක් ඉන්න රටක් හැමදාම සංවර්දනය වෙමින් පවතින රටක් වෙන එක අහන්න දෙයක් නෙමේ, අපරාධ වැඩිවෙන එක ඇත්ත, එහෙමයි කියල හෙල්මට් තහනම් කරාම හොරු ගෙදරට වෙලා හොරකම අතැරලා ජොබ් එකක් කරන් ඉදි කියලද හිතන්නේ මහත්තයෝ?? පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න වෙන රටවලත් අපරාධ වෙනවා එහෙමයි කියල අපරාධ නිසා බයික් පදින බහුතරයකගේ ජීවිතය අනතුරේ දාල හෙල්මෙට් තහනම් කරලා නෑ ඒ මිනිස්සුන්ට තේරෙනවා අපරාධ වලට වඩා රිය අනතුරු වැඩි කියල, වෙන රටවල කොමහරි කියන්නේ පුළුවන්තරම් ඔලුව බේරෙන හෙල්මෙට් බාවිතා කරන්න කියල, මන් පුද්ගලිකව දන්න දෙයක් තියනව උන්ගේ රටවල් වලට DOT Approved නැති හෙල්මෙට් උන්ගේ රේගුවෙන් එහාට යන්නවත් දෙන්නේ නෑ එතරම් උන්ගේ Safety ගැන හිතනවා, ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ලොල්:D:D

තව දෙයක් 50cc බයික් එකට දාන හෙල්මට් එක දාගෙන 250cc බයික් එකක් පදින්න පුලුවන්ද කියල හිතන්න, දෙකේ Torque එක වෙනස් 50cc එනවට වඩා ඉක්මනට 250cc එනවා නැත්තම් 250cc කියල කියන්නේ නැනේ ලොල්, ඒ වෙලාවක බිත්තර කට්ටක් දාගෙන ගිහින් වැටුනොත් හොම්බක් තෝ ගෙනල්ල දෙනවද?:growl::growl::growl:

අනික තවගොබ්බ කතාවක් කියනව 1000cc 600cc වලින් මංකොල්ල කෑම් වෙන නිසාලු ඒවා නීතියෙන් ලියාපදිංචි කරන්න දෙන්නේ නැත්තේ, අනේ යකෝ හොරුන්ට කොහෙද R1 R6 , CBR1000 CBR 6 ගන්න සල්ලි?? උන්ට ඒවා ගන්න සල්ලි තියනවනම් හොරකමේ යයිද? හැමෝටම R1 R6 ගන්න බැ ,හොරෙක් උනත් ඌ උට 1000 හරි 600 එකක් හරි ගන්න කියල සල්ලි හොයාගන්න හොරකමේ ගියත්, හොරකම් කරන්න යන්නේ නෑ 1000cc 600cc වලින්, මොකද තොපිලට නොතේරුණත් හොරෙක්ට උනත් තේරෙනවා එච්චර Raving Speed එකක් තියන බයක් එකකින් හොරකමක් කරලා පැනල යන්න බැ වැරදීමකින් හරි Over Race උනොත් පස්ස Slip කරලා බිම වැටෙනවා කියල, එහෙම උනොත් බඩු අතේ කෝට්නේ, grin emoticon අනික හොරකමක් කරලා Traffic අස්සේ ලොකු Bike එකක් අම්බන් කරන්නත් බැ කියල, බලපල්ලකො පොලිසියේ උනට ඕක තේරෙන්නේ නැතිහැටි ඔන්න ඕකයි අද රටේ තත්වේ:baffled:

මේ නිතිය බැරිවෙලාවත් ක්‍රියාත්මක වෙලා බයික් පදින එවන්ගේ හොම්බ කට නැතිඋනොත් අම්මප මේ නීති ගෙනාපු එවන්ට පවල් පිටින් සාප කරයි තොපිලගේ මුනු හදිගාවිල පලයන් කියල, තොපිලගේ පුතෙක්ට දුවෙක්ට එහෙම දෙයක් උනොටත් තෙරෙයි තොපිලට:no::no::no:

සැයූ- මේ මගේ පුද්ගලිකව දන්නා අදුනන පොලීසි වල වැඩකරන අයට සහ නීතිගරුක, මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතන පොලිස් නිලදරින්ට කියපු දෙයක් නොවේ, මෝඩ නීති ගේන අයගේ අවදානය පිණිසයි !!!:yes:

අනික තමා කොල්ලනේ අපි ඔක්කොම එකතු උනොත්
මේකට මොකක්හරි දෙයක් කරන්න බැරිවෙන එකක් නැහැ :yes:
https://www.facebook.com/events/379602018889294/
15th March, @Galleface Green 9.00 AM
රේප් නැතුවට කමක්නෑ මචන් මේකට වරෙන් අපි එකතුවෙමු එච්චරයි වෙන්න ඕන !!!
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව කෙරෙන සාමකාමි උද්ඝෝෂණය:yes:
 
Last edited:

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මුන්ට හොරු අල්ලන බැරිවට අපිද පලි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආප්ප ඔලුවෙ නමාගත්ත වගේ හෙලමට් දාගෙන නිකම් මැරෙන්න හෝ දත් ඇන්දම බඩට යවාගන්න කියල කියන්නේ..:growl:

    හැපුන එකෙක් විදියට ෆුල් ෆේස් හෙල්මට් එකක වටිනාකම හොඳටම දන්නවා මං.:dull:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ajith rohana athulu me netheeya genapu ayata henama gahapiyaw. horunta fulface dagena horakam karanna igannuweth munma thama
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    FUll FACE HELMET
    යතුරු පැදි ධාවකයින්ගේ හිස හා මුහුණු අනතුරකින් ආරක්ෂා කරගැනිම සදහා ලෝකයේ සැම රටකම පාහේ භාවිතා කරන හිස් ආවරණ තහනම් කිරීම මහා විහිළුවක් සේ මා දකිමි. මේ ආකාරයෙන් බැලු විට
    01. රථ වාහන අනතුරු නිසා අහිමි වන ජිවිත සංක්‍යාව ඇති විශාල බැවින් රථ වාහනත් 02. පිහිය භාවිතයෙන් සිදු කරන මිනී මැරැමි නිසා පිහියත්
    03. මුහුද ඇල දොළ ගංගා වලින් සිදුවන ජිවිත හානි හේතුවෙන් ඒවා භාවිතයත්.
    04. ඖෂද ආදී මාත්‍රා භාවිතයෙන් සිදුවන සියදිවි නසාගැනිමි නිසා ඖෂදත්
    05. විදුලි හේතුවෙන් විදුලි සැර වැදිම නිසා සිදුවන ජිවිත හානි හේතුවෙන් විදුලිබලයත්
    06. දුම්රිය අනතුරු නිසා දුම්රියත්
    වැනි දේවල්ද තහනම් කර යුතුය.
    පසුගිය කාලය තුල සිදු කල සොරකම් වලදී තහනම් නොකර තිබු හෙල්මට් හා තහනම් කර තිබු ගිනි අවි යන දෙකම භාවිතා කල නිසා මින් ඉදිරියට තහනම් පනවා ඇති ගිනිඅවි හා හෙල්මට් භාවිතයෙන් සොරකම් සිදු උවහොත් බැංකු හා මුල්‍ය ආයතන තහනම් කරනවද???
    හෙල්මට් තහනම් කල පසු හොරු රෙදිකඩකින් මුහුණු බැදගෙන අවොත් රෙදිත් තහනම් කරනවද ??
    පසු ගිය කාලයේ ලංකාවේ සිටි ප්‍රධාන පෙලේ මිනිමරුවෙක් හා හොරෙක් මුස්ලිම් කාන්තාවන් අදින මුහුණු ආවරණය වන ඇදුමින් සැගවි සිටියදි පොලිසිය විසින් අල්ලා ගත්තා.තවද මත් ද්‍රව්‍ය ප්‍රවාහනය, ගිනි අවි ප්‍රවාහනය වැනි දේවල් සදහාද මෙම ඇදුම භාවිතා වන නිසා ප්‍රදාන පෙලේ රටවල් වල මෙය තහනම් කර තිබියදී ලංකාවේ එසේ සිදුවී නොමැත.
    මේ සම්බන්දයෙන් ගත යුතු පියවරක් යෝජනා කිරීමට මට සිතුනි.
    එනම් මුල්‍ය ආයතන වල ආරක්ෂාවට ගිනි අවි හා පළපුරුදු ආරක්ෂක අංශයක් ස්ථාපිත කල යුතුයි. මෙවෙනි ස්ඵාන වලට හිස්වැසුමි සහිතව එන පුද්ගලයන් නැවැත්විම ඔවුන්ගේ රාජකාරියක් විය යුතුය.එය පිළිනොපදින උන්ට වෙඩිතබා හෝ නැවැත්විය යුතුය.
    ආරක්ෂක අංශයේ ඇති දුර්වලතා වසා ගැනිම සදහා යතුරුපැදි කරුවන් අනතුරේ දැමිම එකහෙලා විරුද්ධ වෙමු.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මූන cover කරන්න පුලුවන් fullface වලින් විතරද බන්,අනික 600cc වලට වැඩි bike ඔනෙද හොරකමේ යන්න.250cc හොද trail bike එකක් ඇති ලoකාව හෙල්ලෙන්න ගේමක් දෙන්න :D
    අනික ජීවිතේ පරදුවට තියල හොරකමේ යන්නෙ prado,benz ගන්නද.රටේ හැම මිනිහෙක්ටම හොඳන් ජීවත් වෙන්න පුලුවන් ආර්තික තත්වයක් හදන්න සැලසුමක් හදන්න එපැයි.හෙල්මෙට් තහනම් කරල හරියනවද ?
    හෙල්මෙට් දන්නෙ bike වලින් ඇවිත් හොරකම් කරන නිසානෙ.එහෙන බයිකුත් තහනම් කලානම් හරිනෙ :P