මට නම් අදහා ගන්නත් බැහැ. Adsense ක්ල්ක් එකකට ඩොලර් 34ක් ඇවිල්ලා. මේ වගේ ක්ල්ක්ස් ගන්න මොනවද කරන්න ඕනේ. මේම අහම්බෙන් වුන දෙයක් මිසක් මගේ දැනුමින් කර ගත්ත දෙයක් නෙවෙයි.
UK වලින් තමයි ක්ලික් එක ඇවිල්ල තියෙන්නේ. තාමත් මට විශ්වාශ නැහැ, නිකන් හීනයක් වගේ...........
UK වලින් තමයි ක්ලික් එක ඇවිල්ල තියෙන්නේ. තාමත් මට විශ්වාශ නැහැ, නිකන් හීනයක් වගේ...........
mata nam 1 click ekata $2 wage thama labenne.. Good luck machan!