visit එකකදි doctors ල සාමාන්‍යයෙන් vision, eye pressure (IOP), ophthalmoscope එකක් පාව්ච්චි කරල ඇහැ check කරනව
ඊට අමතරව රෝගයක් තියනවනම් ගොඩක් test තියනව , eye scan(OCT), biometry, colour vision etc...
සාමාන්‍යයෙන් ටිකක් ප්‍රසිද්ද eye consultant කෙනෙක්ට පෙන්නන්න, රාජගිරියෙ Golden Key...