මහින්ද ප්‍රභාරන්ට පනින්න යුද්ධය නතර කළා.. - ෆොන්සේකා..🔴🔴

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ෆොන්සේකා Post-traumatic stress disorder (PTSD) රෝගයෙන් පෙලෙන්නෙක් කෝපය, මානසික අසමතුලිතතාව , පලි ගැනීමේ අපෙක්ෂාවන් ඉතාහොදින් ප්‍රකට කරනවා. ආඝාතය තත්වය බලපැම නිසා ඔහු තදබල ego එකකින් කටයුතු කරනවා. මෙවන් අය සමාජය ඉදිරියේ වීරයන් විදියට පෙනී සිටියත් මානසිකව ලොකු පීඩාවක් විදිනවා

    බොහෝ කාලයක් යුධමය, හෝ පීඩාකාරි පරිසරවල ජීවත්වන අයට මේක වැලදෙනවා. ඉරාක, ඇෆ්ගනිස්ථාන් යුද්ධවලට සහභාගි උන ඇමරිකන් සොල්දාදුවන් සමහරකටත් මේ රෝගය වැළදුනා. පොන්සේකාව සිරගත කිරීම ඔහුගේ මෙම රෝග ත්ත්වය තවත් උග්‍ර කරන්න හේතුවෙන්න ඇති
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ෆොන්සේකා Post-traumatic stress disorder (PTSD) රෝගයෙන් පෙලෙන්නෙක් කෝපය, මානසික අසමතුලිතතාව , පලි ගැනීමේ අපෙක්ෂාවන් ඉතාහොදින් ප්‍රකට කරනවා. ආඝාතය තත්වය බලපැම නිසා ඔහු තදබල ego එකකින් කටයුතු කරනවා. මෙවන් අය සමාජය ඉදිරියේ වීරයන් විදියට පෙනී සිටියත් මානසිකව ලොකු පීඩාවක් විදිනවා
    අපේ පැත්තෙ සිංහ රෙජිමේන්තුවේ ඉඳලා යුද්ධෙන් පස්සේ අයින් වෙච්ච කෙනෙක් කිව්වා සරත් ෆොන්සේකා කියලා තියෙන්නේ පොරගෙ සෙට් එකක් තමයිලු ප්‍රභාකරන්ව මැරුවා කියලා කියන්නේ. ප්‍රභාකරන්ගේ ඔලුවට කෙටේරියකින් ගහලා ලු මැරුවේ වද දීලා. හැබැයි අරූටත් PTSD රෝගලක්ෂණ තියනවා, බීපු වෙලාවට කියව කියව යනවා හමුදාවේ කරපු දේවල්.
     
    Last edited:
    • Like
    Reactions: cstasy

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    අපේ පැත්තෙ සිංහ රෙජිමේන්තුවේ ඉඳලා යුද්ධෙන් පස්සේ අයින් වෙච්ච කෙනෙක් කිව්වා සරත් ෆොන්සේකා කියලා තියෙන්නේ පොරගෙ සෙට් එකක් තමයිලු ප්‍රභාකරන්ව මැරුවා කියලා කියන්නේ. ප්‍රභාකරන්ගේ ඔලුවට කෙටේරියකින් ගහලා ලු මැරුවේ වද දීලා. හැබැයි අරූටත් PTSD රෝගලක්ෂණ තියනවා, බීපු වෙලාවට කියව කියව යනවා හමුදාවේ කරපු දේවල්.
    mama hondata danna front line issara indan hitapu kenek innawa. 90 ganan wala indan. classic PTSD case ekak. treatment ganne naa danna tharamin.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ෆොන්සේකා Post-traumatic stress disorder (PTSD) රෝගයෙන් පෙලෙන්නෙක් කෝපය, මානසික අසමතුලිතතාව , පලි ගැනීමේ අපෙක්ෂාවන් ඉතාහොදින් ප්‍රකට කරනවා. ආඝාතය තත්වය බලපැම නිසා ඔහු තදබල ego එකකින් කටයුතු කරනවා. මෙවන් අය සමාජය ඉදිරියේ වීරයන් විදියට පෙනී සිටියත් මානසිකව ලොකු පීඩාවක් විදිනවා

    බොහෝ කාලයක් යුධමය, හෝ පීඩාකාරි පරිසරවල ජීවත්වන අයට මේක වැලදෙනවා. ඉරාක, ඇෆ්ගනිස්ථාන් යුද්ධවලට සහභාගි උන ඇමරිකන් සොල්දාදුවන් සමහරකටත් මේ රෝගය වැළදුනා. පොන්සේකාව සිරගත කිරීම ඔහුගේ මෙම රෝග ත්ත්වය තවත් උග්‍ර කරන්න හේතුවෙන්න ඇති
    ඒ කාලේ හංගාගෙන හිටපු යුධ රහස් මාලිමාව ආවම ෆොන්සෙකා දෙයියනේ කියලා දැන් ප්‍රසිද්ද කරනවා.. පොරට ඇති මොලේ අමාරුවක් නෑ..
     
    • Dislike
    Reactions: cstasy