කොලඹට පැමිණීම ඔයාගේ ආදායම් වැඩිවෙන්න හේතුවක් නම් හෝ ලමයිව ඉස්කෝලෙ දාන්න වගෙ ව්ශේෂ හෙතුවක් තියනවනම් කොළඹ එන එක හොදයි
කොලඹ urban හෝ metropolitan එකේ ගෙයක් ඉඩමක් ගන්න 40 million + වත් ඕනැ වෙයි
කොළබට පැයකින් වගෙ එක්ක පුලුවන් දුරින් කොට්ටාව, පන්නිපිටිය, කහතුඩුව, ගෝනපොල, කස්බැව බණ්ඩාරගම පානදුර...