මෙක ඉතාම් අමාරු දෙයක්. donor කෙනෙක් හොයාගත්තක් compatible ද කියල බලන්න test ගණනාවක් තියනවා, ඊට අමතරව ගෙ පවුල හා සමාජ වගකීම වගෙ දේවලුත් සලකනවා. නිකම්ම මම දෙන්නන් කියල කැමති උනාට බැ.
donor ට තරමක කාලයක් රෝහල ගතවෙලා ඉන්න වෙනවා
ලංකවෙ scam එකකුත් යනවා. මෙහෙම ලෙඩ්ඩු ගැන විස්තර දාල donor කෙනෙක්...