ඉස්සෙල්ල දන්න කියන Lawyer කෙනෙක්ට කියල advise එකක් ගන්න. ඔයවගෙ නඩුවලදි පුර්වාදර්‍රශ නඩුකර (මීට සමාන පෙර නඩු ) ගැන දැනීමක් තියන lawyer කෙනෙක් ගෙන් තමයි හරියටම දැනගන්න පුලුවන්.Me prashneta muna deela inna lamai 6k innawa eheam unot cost eka bedila ynawa kiyala hituwe
මතක තියගන්න ඕනැ දෙයක් තමයි ගොඩක් lawyerල කයීය ගැහුවට හරියටම කරුණු දන්නෙ නැති වෙන්න පුලුවන්. කීපදෙනෙක් advise ගෙන් අරගෙන නඩු දානවද කියල තිරනය ගන්න.
මීට අමතරව අමාත්‍යාංග අභියාචනා කමිටු එහෙම තියෙන්න පුලුවන්. නැවත සලකා බලන්න ඉල්ලිමක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන