පව් බන්, Otara ඇන්ටිට කිව්වනම් solution එකක් ගන්න පුළුවන් වෙයි. මමත් මහරගම කිට්ටුව. ඕන මගුලක් කියපන් අනිවා එනවා. ඔය වගේ සක්කිලි වැඩ වලට මගෙන් ඉඩක් නැ. ඕනෑතරම් මිනිස්සු බලු වැඩ කරලා ඒවාට දඩුවම් දෙනවට මම අහක් ඇරලා බලන්නේ නැ, ඒ ත් සතෙක්ට කව්රු හරි මොනවා හරි කරනවානම් මගේ ඇත උස්සන්න මම දෙපාරක්...