අක්කා Vs Anti

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අක්කල ඇන්ටිලා කියල දෙජාතියක් නැහැ. ඉන්නේ අක්කල විතරයි.
    උඹ ඇන්ටි කෙනෙකුට අක්ක කිවුවත්, අක්ක කෙනෙකුට අක්ක කිවුවත් අවුලක් නැහැ.
    ඒත් ඇන්ටි කෙනෙකුට ඇන්ටි කිවුවොත් බැනුම් අහන්න වෙනවා, අක්ක කෙනෙකුට ඇන්ටි කිවුවොත් ගුටි කන්න වෙනවා.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    එත් අව්ල තින්නේ අපේ අම්මගේ වයසේ වගේ උන්ට අක්කේ කියන්න හිතෙන්නේ නැති එක බන් :rolleyes::rolleyes::rolleyes:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අනාගතේ ගහන්න අදහසක් තියෙනව නම් අක්කේ කියපන්
    ඇන්ටි කිව්වොත් උන් පුතා කියනවා එත කොට අරින්න හිතෙන්නෙ නැහැ
    :rofl:
    :rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉස්සෙල්ලම කතා කරන කොට "එකකුසුමී" කියල පටන් ගනිං. ඊට පස්සේ ආමන්ත්‍රණයක් නැතුව දිගටම කතා කරගෙන පලයන්.. :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මිස් කියපන් උන් ඒකට හරි කැමතියි.. පස්සෙ ශේප් එකේ වයස අනුව ඔය ගැලපෙන දෙයක් කියපන්...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මිස් කියපන් උන් ඒකට හරි කැමතියි.. පස්සෙ ශේප් එකේ වයස අනුව ඔය ගැලපෙන දෙයක් කියපන්...

    යකෝ මිස් කියල පටන් අරණ ටිකකින් අක්කි කියල කිව්වම මූ මොකට එනවද කියල බලයි ;););)
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    yes, then you are in the track

    යකෝ මිස් කියල පටන් අරණ ටිකකින් අක්කි කියල කිව්වම මූ මොකට එනවද කියල බලයි ;););)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg