Valentine ඉන් Sri Lanka

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මගෙ ඊයේ Bouth එක පිච්චුනා නිසා අලුත් එකක ගණන් බලන්න කියල

    logo_desktop_LK.png

    එකට ගිය.

    Site එක දෙපැත්තෙන් Valentine Advertisement තිබ්බ මිස කැසිල්ලට වගේ click කලා.

    Capture.jpg

    අපේ රටේ මිනිස්සුන්ට valentine සමරන්න මේවද බන් ඕන වෙන්නේ ?

    නොදන්නා උන් කොටු කරලා තීන ටික බලපල්ලකො.

    Capture.jpg

    ඒ අස්සේ Kaspersky එකෙන් Virus Guard ත් අඩුවට විකුනනවා.

    අනේ මන්ද ඔයි
    :confused::confused::confused::confused::confused:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව්ව එච්චර හිතන්න යන්න එපා සයිමො. වැල යන අතට මැස්ස ගසාපිය. හරි ලේසියි හරි සරලයි:yes:;)

    එහෙනම් මටත් ඔයින් ටිකක් ගෙනත් දීපන්, තව සතියක් හමාරක් තින එකේ business එකක් කරගන්න :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,765
    40,411
    113
    කවුද බන් දන්නේ කෙල්ලට ලැපක් ගිෆ්ට් කරන කොල්ලෙක්ට අඩුවට වෛරස් ගාඩ් දෙනවද කියලා :lol::lol:

    මාකටින් බ්‍රෝ මාකටින් ;)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    promoting condoms will promote sex which will destroy our 2500 sankruthiya and we should lash them with madu tail
    අයි.එම්.ඔ. නොට් ප්‍රොමොටින් කොන්ඩම්ස් විල් ඕල්සො ලිඩ් ටු අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් ඇන්ඩ් විල් කෝස් අන්වෝන්ටඩ් අන්ප්ලැන්ඩ් ප්‍රෙග්නන්සීස් ඇස් වෙල් ඇස් පොසිබිලිටි ඔෆ් ස්ප්‍රෙඩින් එස්ට්ඩීස් ඇන්ඩ් විල් අෆෙක්ට් අවර් 2500 යිර්ස් ඔල්ඩ් සන්ස්කෘතිය ටු. සො ඉට් ඉස් ගුඩ් ටු ප්‍රොමෝට් කොන්ඩ්ම් ඉන් දිස් සීසන් ටු අවොඉඩ් ද ඩිස්ට්‍ර්ක්ශන් ඔෆ් අවර් සන්ස්කෘතිය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අයි.එම්.ඔ. නොට් ප්‍රොමොටින් කොන්ඩම්ස් විල් ඕල්සො ලිඩ් ටු අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් ඇන්ඩ් විල් කෝස් අන්වෝන්ටඩ් අන්ප්ලැන්ඩ් ප්‍රෙග්නන්සීස් ඇස් වෙල් ඇස් පොසිබිලිටි ඔෆ් ස්ප්‍රෙඩින් එස්ට්ඩීස් ඇන්ඩ් විල් අෆෙක්ට් අවර් 2500 යිර්ස් ඔල්ඩ් සන්ස්කෘතිය ටු. සො ඉට් ඉස් ගුඩ් ටු ප්‍රොමෝට් කොන්ඩ්ම් ඉන් දිස් සීසන් ටු අවොඉඩ් ද ඩිස්ට්‍ර්ක්ශන් ඔෆ් අවර් සන්ස්කෘතිය.

    Bසයිඩ් ඒඩ්ස් ඉට් විල් ස්ටොප් ප්‍රෙග්නන්සි ඇන්ඩ් අවර් 2500 සිංලේ පොපුලේශන් විල් ගො ඩවුන්. සෝ මයිනroties විල් ටේක් අස් ඩවුන්..