මේ අතර තවත් තහවුරු නොකළ දේශපාලන ආරංචියකින් කියැවුනේ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත‍්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් එම ඇමතුමේදී වචන 4 ක කෙටි ඇමතුමක් දන්වා කට් කර ඇති බවත්ය. එම වචන 4 ලෙස වාර්තා වන්නේ, ‘ඔයා එන්නේ නැත්නම් හොදයි’ යන්නයි.:P:lol::lol::lol: