එතකොට යහපාලනය ගැන කලකිරුණු පිරිස ? රනිල් ගේ ආණ්ඩුවෙන් යමක් කමක් කරගන්න බැරුව එපා වෙලා ඉන්න UNP කාරයෝ ටික ? රනිල් චන්ද්‍රිකා එකතු උනත් මහින්දට තරම් මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ , අමතක කරන්න එපා චන්ද්‍රිකා ජනාදිපති වෙලා ඉදිද්දී කිසිම සපෝට් එකක් නැතුව මහින්ද තනියම මැතිවරණය කරලා ජනාදිපති උනේ 2005 දි