මයිත්‍රී_මහින්ද_දීගය
මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බයියන්ට වහ කදුරු උනු කාලය ඈතක නොවේ. පොදු අපේක්ශකත්වය ප්‍රකාශයට පත් කළ දවසේ සිට ඔහුගේ කබාය, ඇදුම, ගමන, බඩ රැවුල ආදී අනේකවිද කායික අඩුපාඩුකම් ගැන විවේචන බයියන් එල්ල කළහ. සිරිසේන ගොයියා ඇමරිකාවේ පදයට නටන්නෙක් ලෙස සංදාන හවුල්කාරයින් පැවසීය. ඔහු දිනූ නිදහස අහිමිකර රනවිරුවන් පෝරකයට දක්කන්නෙක් විණි. ජනාධිපතිවරනය දිනා රටේ මිලියන 22 කට නායකයා වූ පසුත් බයියන්ගේ විවේචනවල අඩුවක් නොවීය.
සමහරුන්ට දවස් ගණන් බත් කාගත නොහැකිව සුසුම් හෙළුුහ. අපපච්චි නැතුව මං මැරෙනවා කී පිරිස අපමණය. සමහරු හිස පොළවේ ගසමින් වැලපුනහ.මහින්ද ගැන බයියන්ගේ හිතේ ඇති භක්තිය එලෙසය. විල්පත්තුව වැනි කැළෑ 100 එළි කළත්, අධිකරණයට කොතරම් අත පෙවීම් කළත්, 100 පාරක් ඉල්ලන්න ව්‍යවස්ථාව වෙනස් කළත් , දවසට ලක්ශ 260 නොව 26 000 වියදම් කළත් ඔවුන්ගේ අන්ධ භක්තිය වෙනස් නොවේ. ඔවුන් වහලුන් ලෙස ජනපති මයිත්‍රී අතිශය නිවැරදි ලෙස නම්කළේ එබැවිනි.
නමුත් මයිත්‍රීපාලට ඡන්දය දුන් ලක්ශ 62 එවැන්නන් නොවේ. හෙතු තර්ක විතර්ක මැද රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් ඔවුන් හට මයිත්‍රී කෙරෙහි එවැනි භක්තියක් නැත.
මහින්දට නාමයෝජනා දුන් පසු එක රැයින් ඔවුන් සියල්ලම මයිත්‍රීගෙන් ඈත්විය. නැවත ත් බයියන්ගෙන් එම අඩුව කවර් කරගැනීමට මයිත්‍රී සිතන්නේ නම් එය විහිළුවකි. බයියන්ගේ ගෝත්‍රික මනසේ මහින්ද කෙරේහි භක්තියක් මිස වෙන කිසිවක් නොමැත. තමන්ව විශ්වාස කල මිනිසුන්ව මෙලෙස පාවා දෙන්නෙකුට මහින්ද නැවත මැදමුලනට දැක්කීම එතරම අපහසු නොවන බව බයියන් නොදන්නවා විය නොහැකිය
අනිත් අතින් ටොයියන්ගේ තර්කය අතිශය සාධාරනය. නැවත මහින්ද වැන්නෙකුට පාර කැපීමට අවශ්‍ය නම් වෙනසක් අවශ්‍ය වන්නේ නැත. ජනවාරි 8 වෙනිදාම එය කළ හැකිව තිබිණි. ඒ අනුව පැහැදිළිවම මයිත්‍රී කර ඇත්තේ තමන්ව අඩි 6 ක් උඩින් ඔසවා තැබූ ජනතාවගේ ජනවරමට ඉදුරාම පට හැනි ක්‍රියාවකි.
දැන් ජනපති මයිත්‍රීට බයියන්ද නැත ටොයියන්ද නැත. ඉතුරු ඔහුගේ මෝඩි කබාය පමණි. රටට කලින් පක්ශය ඉදිරියට දමා කාපු පතේ පැහැරූ නායකයෙකු ලෙස ඔහු ඉතිහාසයේ කුණු කූඩයට එකතුවෙනු ඇත. අපේ වගකීම වනුයේ මයිත්‍රී මහින්ද ඇතුළු ශ්‍රීලනිපය නැමැති අසූචි වල පරදවා ජනවාරි 8 වෙනිදා ලබාගත් ජයග්‍රහනය ස්ථිර කර ගැනීමය. මයිත්‍රීපාලටත් මහින්දටත් ටොක්කක් ඇණ අපගේ අප්‍රසාදය දැක්වීමට ඇති හොදම අවස්ථාවද මෙයය