1. D

    Goole veo 3 sounds

    Google Veo 3 වලින් හදන Video එකකට, ඒ කියන්නේ කවුරුහරි සිංහලෙන් කථා කරන දෙයකට අපි ai වලින් text to speech එකක් හදාගන්නේ කොහොමද. මොනවද තියන tools
  2. D

    සිල්ලර කඩ ලාබද බන්

    ඕය අඩුයි කියලා අරන් තියන අයිටම් දෙක අනතිම ජරාවක්. ප්‍රිමා කේටරින් පැක් එකේ චිකන් නෑ. වැඩිපුර තියෙන්නේ බිස්කට් කුඩු, සෝයා. එලිෆන්ට් හවුස් එකේ ලීටර් 04 වර්ග දෙකක් එනවා. Original එකයි Catering pack එකයි. Original එක කවදාවත් අඩුවට දෙන්න බෑ. කේටරින් එක තමයි අඩුවට යන්නේ. Original එකේ රස කේටරින් එකේ...
  3. D

    Stutututu Girl

  4. D

    වැඩි මිලට විකුණන අරලිය කීරි සම්බා

    මේ තිිිියෙන්නනේ අරලිය එකේ කීරි සම්බා කඩේට එවපු බිලක්. කඩේට එවලා තියෙන්නේ රු. 290ට. කීරි පාලන මිල 260. තොග මිල 255. හාල් කිලෝ එක 255 ට බිල් කරලා ඉතිරි ගාන ( කිලෝ එකකට රු. 35 ක් අමතර) වෙනම එකතු කරලා total due කියලා හදලා එවලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරි , රජය රවට්ටලා අරලිය එකෙන් බඩු එවන්නේ මෙහෙම
  5. D

    හාල් පෝලිම

    මේ තියෙන්නේ ගාල්ලේ බෙලිගහ හාල් තොග කඩේ හාල් ගන්න ඉන්න පොළිම. මේ පොලිමේ ඉන්නේ සිල්ලර වෙළෙන්දන් තමන්ගේ කඩේට හාල් අරන් යන්න
  6. D

    Food City එකේ හාල් අද

    බඩු ගන්න බිල් වලට විතරද දෙන්නේ. හාල් විතරක් දෙන්නේ නැද්ද
  7. D

    Java සිංහල අකුරු

    එහෙම තමයි කරන්න හිතන් ඉන්නේ දැන් FM fonts දාලා.
  8. D

    Java සිංහල අකුරු

    මේක FM Fonts වලින් කරොත් ගැටළුවක් නැහැ නේද ? එතකොට Unicode ගැටළු එන්නේ නැහැ නේද
  9. D

    Java සිංහල අකුරු

    iReports වලත් සිංහල අකුරු හරියට වැඩ කරන්නේ නැති එක තමා ගැටළුව Bump ------ Post added on 1731724110
  10. D

    Java සිංහල අකුරු

    මං හදපු Pos System එකක් තියනවා. Java වලින් හදලා තියෙන්නේ Advance System එකක්. දැනට අපේ Shop එකේ කිසි අවුලක් නැතුව වැඩ. මට මේක දැන් අනිත් අයටත් විකුනන්න අදහසක් තියනවා. ගැටළුව තියෙන්නේ සමහර කඩ වල සිංහලෙන්නේ Bill එක දෙන්නේ. මං Java වලින් හදපු එකේ සිංහල අකුරු හරියට එන්නේ නෑ. ශ්‍රී වගේ අකුරු වදින්නේ...
  11. D

    Cargills Discounts

    bump
  12. D

    Cargills Discounts

    Bump
  13. D

    ඇපල් පෙට්ටියක්

    සිල්ලර නැහැ . තොග විතරයි. ගණන් අඩුද අහන්න එපා. ලංකාවට ඇපල් මිදි ගේන්නේ sunil traders එකෙන් කිව්වාම
  14. D

    Cargills Discounts

    Cargills එකේ දැන් ඩිස්කවුන්ට් දෙන්නේ රු. 1000 ක ඩිස්කවුන්ට් නැති බඩු ගත්තොත් විතරයි නේද Bump ------ Post added on 1731436825
  15. D

    ඇපල් පෙට්ටියක්

    ලංකාවට ඇපල් මිදි ගෙන්නේ sunil traders. පිටකොටුවේ කඩයක් තියනවා ඒගොල්ලන්ගේ. Cargills එකේ fresh ඒවා කියලා කන්නෙත් ඔය sunil traders එකේ ඒවාම තමයි. Cargills එකට බඩු දෙන්නෙත් සුනිල් එකෙන්
  16. D

    ඇපල් පෙට්ටියක්

    Sunil Traders ඒගොල්ලෝ තමයි ඇපල් මිදි ගෙන්නේ
  17. D

    Ui / Ux වගේ දේවල් වැඩක් තියනවාද Industry Level එකේදී

    ලංකාවේ user friendly කියලා හදන විදිහට වඩා. ඒ ක්‍රමය user friendly වගේ කියලා හිතෙන්නේ.

    No contents