වැඩි මිලට විකුණන අරලිය කීරි සම්බා

dnet

Active member
  • Dec 14, 2010
    180
    83
    28
    1000001772.jpg

    මේ තිිිියෙන්නනේ අරලිය එකේ කීරි සම්බා කඩේට එවපු බිලක්. කඩේට එවලා තියෙන්නේ රු. 290ට. කීරි පාලන මිල 260. තොග මිල 255.

    හාල් කිලෝ එක 255 ට බිල් කරලා ඉතිරි ගාන ( කිලෝ එකකට රු. 35 ක් අමතර) වෙනම එකතු කරලා total due කියලා හදලා එවලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරි , රජය රවට්ටලා අරලිය එකෙන් බඩු එවන්නේ මෙහෙම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    ඔය මගුල ගන්නේ මොකටද, ඉන්දියන් කීරි සම්බා ඒක තියෙන්නේ 260ට. ආයේ බාස්මතී කොලිටියටම තියෙනවා. කන එකෙක් හිතන්නේ බාස්මතී කියල. පට්ට දිගයි හාල..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    View attachment 248393
    මේ තිිිියෙන්නනේ අරලිය එකේ කීරි සම්බා කඩේට එවපු බිලක්. කඩේට එවලා තියෙන්නේ රු. 290ට. කීරි පාලන මිල 260. තොග මිල 255.

    හාල් කිලෝ එක 255 ට බිල් කරලා ඉතිරි ගාන ( කිලෝ එකකට රු. 35 ක් අමතර) වෙනම එකතු කරලා total due කියලා හදලා එවලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරි , රජය රවට්ටලා අරලිය එකෙන් බඩු එවන්නේ මෙහෙම
    ලාබෙට හාල් කන්න නෙවී මචන් අපි මේ ආන්ඩුව ගෙනාවෙ. අනික බලන්න දැන් බටලන්දටත් දඬුවම් කරන්න යන්නෙ. හ්ම්ම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ඉතින් මෝඩ ජෙප්පන්ට වැඩ බෑනේ මොනවා කරන්නද ?

    "රජයේ අපේක්‍ෂාව වූයේ මෙවර රජයට වී මෙට‍්‍රික් ටොන් ලක්‍ෂ තුනක් පමණ මිලට ගැනීමටය."

    එත් ගත්තේ හැටයි :lol:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මම අදයි දන්නේ රත්නපුරේ පොතුපිටියක් තියේ කියල. මම හිතුවේ මේ වස්කඩුවට එහා පැත්තේ පොතුපිටිය කියලා.
     
    • Haha
    Reactions: KDH

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    අවුලක් නෑ පොහොර සහනාදාරෙත් නිකන් අරන් ඩඩ්ලිටම හාල් දෙන සින්හලුන්ට හොද වැඩේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේසෙට තට්ටුවක් දාපුවම හරියයි බන් ඕක
     
    • Haha
    Reactions: KDH

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    දැන් ඉතිං "නීතිය ක්‍රියාත්මක වෙයි වැඩි මිලට සහල් අලවි කරන අයට.". දැක්කනෙ එදා, මේසෙට හයියෙන් ගහලා කිව්ව. කිව්වා වගෙම වෙයි. 🤌🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ඉතින් මෝඩ ජෙප්පන්ට වැඩ බෑනේ මොනවා කරන්නද ?

    "රජයේ අපේක්‍ෂාව වූයේ මෙවර රජයට වී මෙට‍්‍රික් ටොන් ලක්‍ෂ තුනක් පමණ මිලට ගැනීමටය."

    එත් ගත්තේ හැටයි :lol:

    වෙන් කරපු බිලියන 5ට මොකද උනේ කියලා හොයන්න ඕන