Goole veo 3 sounds

dnet

Active member
  • Dec 14, 2010
    174
    79
    28
    Google Veo 3 වලින් හදන Video එකකට, ඒ කියන්නේ කවුරුහරි සිංහලෙන් කථා කරන දෙයකට අපි ai වලින් text to speech එකක් හදාගන්නේ කොහොමද. මොනවද තියන tools
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    සමහර වෙලාවට ඩාම් ඩූම් වෙනවා. ඔය කරුනාකර නවත්වන්න කියන එක මම දුන්නෙ නෑ. පොරම හිතලා දාලා. මම හොර සම්බන්දයක් ගැන කිව්ව නිසා