ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බව එම දීර්ඝ නිවේදනයේ දැක්වෙයි.
සියලුම සාමාජික රාජ්‍යයන්...