කිරිපිටි වෙනුවට Viva, Nester molt

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මේ අහපන්කො. මට දවසක් සෙම වැඩි වෙලා ඉස්පිරිතාලෙ නවතින්න වුණා. ඒ දවස්වල දොස්තරලා හැම වාට්ටුවකටම ඇවිල්ලා උදේ හවස කියනවා Nestomalt, Viva, Milo බොන්න එපා කියලා. අධික සීනි. කාලයක් බිව්වම ඉතින් දියවැඩියාව ශුවර්. දොස්තරලා එහෙම ඇවිත් කියන්නෙ පුකේ අමාරුවකට නෙමෙයි. බලපන්කො සිංහලු ලෙඩෙක් බලන්න යනව නම් උස්සන් යන්නෙ නෙස්ටමෝල්ට් එකක්නේ. ඇයි ඇඩ් වල දාන්නෙ බලය ජවය ශක්තිය කියලනේ. මෝඩ සිංහලු ඉතින් රැවටෙනවා. 🤷‍♂️
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දියර කිරි ගන්න පුලුවන්නම් හොඳයි. ඒත් ඉතින් ලීටරේ පෙට්ටියක් ගෙනාවාම දවසින් ඉවරයි.මාසෙට 30 ක් ගන්න වෙනවා. එකක් 500 ක් විතර වෙනවා. එතකොට මාසෙට කිරි වලට විතරක් 15000 ක් වියදම් කරන්න වෙනවා දියර කිරි බිව්වොත්.

    ඉස්සරනම් කිරි මාමලා හැම ගමකම ඉන්නවා. ගමේ ගොඩක් ගෙවල් වලට කිරි බෝතලයක් හැම උදේකම ගෙනත් දෙනවා. මාසෙ අන්තිමේට ගනන් බලල ගෙව්වාම හරි. දැන් එහෙම අය හොයාගන්න නෑ. හිටියත් දැන් ඉන්න මිනිස්සුන්ගේ කොලිටි එකේ අඩුව නිසා ඒ ගේන කිරි එක්කෝ වතුර කලවම් කරලා තියෙයි නැත්තන් බොන්න බැරි මට්ටමට අපිරිසිදු ඒවා ගෙනෙයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
    කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා තියෙන්නේ මිට්ටොන්ට :dull:
     
    • Like
    Reactions: War Fighter

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Issara

    823ae50b829e0ccd572e724edf71e44f.jpg
    බොනවට වඩා කෑවා 🙈
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
    හපෝ ඔන්න ඕකයි ගොඩක් හාමුදුරුවරු තරබාරු සහ දියවැඩියාවෙන් පෙළෙන්නේ
    ඒ වගේම වකුගඩු රෝග
    මිනිස්සු පිරිකරට මේවගේ දේවල් දෙන එක නවත්තන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    සමහරු කිරිපිටි වෙනුවට උදේ හවස නෙස්ටමෝල්ට් , විවා බොනවා. විශේෂයෙන් පන්සල්වල හාමුදුරුවරු එහෙම බොන්නේ විවා වගේ දේවල්. නෙස්ටමෝල්ට් පැකට් එකේ ගහලාම තියනවා ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා. මේවගේ දේවල් එකදිගට බොන්න හොදද බන්?
    කෙලින්ම දයබෙටීක් තමා
     
    • Like
    Reactions: War Fighter