හෙල්මට් එකට ගේම අදින්නෙ උන්ගෙ තියෙන නොදැනුවත් කමයි මෝඩ කමයි නිසා..අපේ අය උනත් පොලිස් අත්අඩංගුවේ ඉන්න කෙනෙක්ට ගැහුවම පොලීසියට ගල් ගහන්නේ....බස් එකක හැපුනාම ඩ්‍රයිවර්ට ගහලා බස් එකත් ගිනි තියන්නෙ...අපි ජාතියක් විදිහට නීතියට ගරු කරන්න ඕන නිතිගරුක රටක් හදන්න ඕන...මේ මෝඩ දේශපාලකයො නිසා ඒක කරන්න හරිම...