1. Durotan

    ලෝක ආගමික ජනගහණය

    මේවා statistics. නිකන් හිතට එන දේවල් නෙවෙයි.හේතු ඇතිව පැහැදිලි කරපු දේවල්.:rolleyes:
  2. Durotan

    ලෝක ආගමික ජනගහණය

    ඒකතාව හරි..අපි කියන්නෙ ඒක සාමාන්‍ය පොදු අර්ථ දැක්වීමකට. ඒත් සංවිධානාත්මක විශ්වාසයන්ට එල්බෙන මිනිසුන්ගේ බහුතර පොදුලක්ශන තමයි ඕවා..
  3. Durotan

    ලෝක ආගමික ජනගහණය

    කමෝන් කමෝන් .....තව ඕන..:love:
  4. Durotan

    ලෝක ආගමික ජනගහණය

    ගොඩක් ආගමික උන්ට තමයි ඉවසීම විචාර බුද්ධිය තර්කන හැකියාව අඩුම.
  5. Durotan

    NO FAP aka අපායේ යම සෙට් එක කඩු වලින් ඇනීම

    දවසට 3න් පාරක්...ඕක කරන්න බලපන් sex addict ව්කෙක් වෙන්න කලින්.
  6. Durotan

    ඇයිමේ?

    මගේ කලින් උනා...දැන් නෑ.
  7. Durotan

    ජපානයේ අලුත්ම සුපිරි train එක

    Tfs.........!!! You must spread some Reputation around before giving it to Misha_K again.
  8. Durotan

    Wire Transfer

    Customer service එකටE mail දාලා බලන්න ඇයි එහෙම කියලා
  9. Durotan

    දුප්පත්_පොහොසත්

    හොද මාතෘකාවක් වගේම සාකච්චාකරන්න ඕන මාතෘකාවක් අපේ වගේ රටවල් ගැන මේ සම්බන්ධව....rep 11+++++++
  10. Durotan

    ආදම්ගේ සහ ඒවගේ සොහොන තලෙයිමන්නාරමේදී දැක

    මිනිස්සු පරිනාමය උන අය ආදම් ඒවා ගෙන් නෙමෙයි පැවතෙන්නෙ.:angry:
  11. Durotan

    රැඩිකල්_නිරාගමිකයා

    පොලවෙ පය ගහලා ජීවත් වෙයල්ල...එතකොට ඔය එකක්වත් නෑ.....:rolleyes:
  12. Durotan

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    බය වෙන්න එපා සුදෝ මම හොදින්..ඇත්ත කතා කරාම උන්ට පිස්සු කියල තමයි කියන්නෙ නොතේරෙන උන්.උබට තියෙන්නෙ උපන්ගෙයි මෝඩ කම ඒකට නම් තාම බෙහෙත් නෑ පුතෝ.කලිනුත් කිව්වා වගේ මට මෙකේ රගන්න තරම් දේවල් තියෙනවා..ඒ වුනාට රගලත් නෑ රගන්නෙත් නෑ...පොලවෙ අඩිය ගහලා ජීවත් වෙනවා.:growl:
  13. Durotan

    නව_ව්‍යවස්ථාව_ඇත්ත

    ආ මල්ලේ කොහොමද..සෑහෙන කාලෙකින්.උබේ ලගින් කරවල එරෝසන්ගෙ සුවදක් එනවා, අනේ මන්දා...:rolleyes:
  14. Durotan

    ඉස්ලාම්_අත්හැරියා

    කැනඩාවට ජය..හැබැයි පුතෝ ත්‍රස්තවාදීනට නම් උල්පන්දම් දෙන්න එපා කොටින්ට වගේ...:angry:
  15. Durotan

    Breaking Bad (TV Series)

    මමත් Dexter එක දිගටම බැලුවා season ඔක්කොම මචෝ.මිනීමැරීම කලාවක් නම් Dexter තමයි පිකාසො..:love:
  16. Durotan

    Breaking Bad (TV Series)

    අනිවා ලිස්ට් එකක් ගැහුවොත් දාන්න බැරි තරම් දිගයි.True Detective season 1 තමයි මගේ හොදම එක..
  17. Durotan

    Arnold Schwarzenegger The speech

    tfs.....
  18. Durotan

    Breaking Bad (TV Series)

    ගොඩක් ප්‍රසිද්ද රේටින් කියෙන tv series ගොඩක්ම වගේ crime තමා... The wire The Sopranos මේවගේ
  19. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    අම්මටසිරි අදනෙ දන්නෙ...tfs...rep +

    No contents