1. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    එකෙන්ම.
  2. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    එකෙම එකක් නෑ කොමියුනිස්ට් භීතිකාවක් නම් තියෙනවා. චීන කොටිම කිව්වොත් east asian ඇක්ටින් චාටර්..කොරියන් කතාවක් අරන් බලපන් නිකන් නාහෙන් අඩනවා වගේ.අනික අපිට සමීප බටහිට ඇක්ටින්,ඉන්දියන් ඒවත් අපිට සමීපයි east asian ඒවට වඩා.
  3. Durotan

    Breaking Bad (TV Series)

    මිනිස්සු ක්‍රයිම් ඩ්‍රාමාවලට කැමති නිසා..
  4. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    :oo:සරලව කිව්වොත් චීන්නු කලින් ලෝකේ බලවත් උනානම් සිංහලුන්ට කොන්ඩෙ බැදනෙන තමා ඉන්න වෙන්නෙ..අරාබි රටක් බලවත් උනා නම් කොයිපටේ කපන් තමයි ඉන්න වෙන්නෙ.මුන්ගෙ පොඩි හරි විනිවිධ බාවයක් තියෙනවා අනික් උන් එක්ක ගත්තාම..:angry:
  5. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    ඒකත් ඉගෙන ගන්න වෙයි.
  6. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    එහෙම වත් උනොත් හොදා...
  7. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    උන්ට බලන්න එහෙම හැදුවට කමක් නෑ.අපි බලන ෆිල්ම් ක්න්නෙ නැතුව.දැන් අපි බලන ඒවත් චයිනීස් වැඩි කොටසක්.
  8. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    අනිවර්‍යෙන්ම ඒක වෙනවා ඩෝඩෝ..සුද්දා වගේ ටිකක් විනිවිධව ඕකුන් වැඩ කරනවනම් හොදයි අනාගතෙ:yes:.
  9. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    දැන් චීන්නු හොලිවුඩ් ස්ටූඩියෝ පවා ගන්නවා.
  10. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    :confused:එතකොට හොද ඒව මොනවද...?
  11. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    මට පේන්නෙ ඉක්මනටමයි ඒකත් එයි කටුස්සො.
  12. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    අනිවා 1000% ඒකනම් ඇත්ත.කොහොමද ට්‍රාන්ස්ෆොර්මර්ස් එකේ ෆයිට් එකක් අතර තුර කොල්ලයි කෙල්ලයි සිංදු කියකිය නටන්න ගත්තාම...:P
  13. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    එහෙම නෙවෙයිනෙ මල්ලෙ...හොද ප්ලොට් එකක් තියෙන කතාවක,හැම මගුලටම මැන්ඩරීනුටි,කතාව ඔරිජිනල් එකෙන් වෙනස් කරන්නයි,කුංෆු ගහ ගන්නයි ගත්තාම අපි මොනවද බලන්නෙ...:angry:
  14. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    උන්ගෙ කොන්දේසි බලපන්කො....:angry:
  15. Durotan

    හොලිවුඩුත්_ඉවරයි.

    හොලිවුඩුත්_ඉවරයි. හොලිවුඩුත්_ඉවරයි. 8R-FQTY4KJk මොකක්ද අදහස මේ ගැන....?කොමියුනිස්ට් කාරයො අපතයො කියන්නෙ නිකන් නෙවෙයි නෙ..:angry::angry::angry:
  16. Durotan

    කණගාටුයි අපි ගැන

    එහෙමනම් අවුලක් නෑ....මොනව උනත් නිතිය අතින් අපි තව ඉස්සරහට යන්න ඕන...එතකොට ඔහොම ඉතන්නවත් දෙයක් නෑනෙ.....:yes:

    No contents