ලොතරැයි කඩේක ගහලා, පැට්‍රල් නැත,සිගරට් නැත, එලුමස් නැත.
ලොතරැයි ටික විකුන ගෙන හිටියාම ඇතිනේ නිකන් අනවශ්‍ය වැඩ නොකර.
මිනිස්සුන්ට සෙන්ස් එකතියනවා, ලොතරැයි කූඩුව දැක්කාම නෝටිස් දාපු ඒවා විකුනන තැනක් වෙනයි කියලා තේරුම්ගන්න .ඕක අලුතෙන් නෝටිස් දාන්න කියවන්න උවමනා නෑ.ඒකෙන් වෙන්නේ ගොන්පාර්ට් එකක් බවට...