1. shamil45

    කැම්පස් හරක්

    පත්තරේක තියන දේ කියවාගන්න බැරිඋන් ගොන්නුද අම්බරුවෝද?
  2. shamil45

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    උබවගේ බූරු පැටියෙක්.ඊලගට වෙනදේ උබ දන්නවනම් ඔය බූරු වැඩේ කරන්නෑ.උබ දැන් ඉන්නේ හැලියටදාල ගින්දර දාල නැති ස්ටේජ් එකේ.හෙට අනිද්දා එකෙල් ගිහිකූරක් ගැහුවාම තමයි පුතී හැලිය පැහෙන්නේ.පරිස්සමෙන් මචන්.
  3. shamil45

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    අනික බන් ඕක උබට හිටියානම් බදින්නම වෙනවානේ.මොකද නැවැත්තුවොත් උබ පිස්සු කෙලිනවා, ඒනිසා දිගට ගෙනියනවා එතකොට බදින්න වෙනවා.ඔය වෙනස්වෙලා ඇම්බෝමල් විදියට හැසිරෙන හු_වල් බැදගන පුලුවන්ද බොල ජීවත්වෙන්න.උබට පුක හපාගන මැරෙන්න වෙන්නේ සතියක් විතර යද්දී.ලස්සනට ඉන්න බැන්දේ සතියෙන් උබට ඒකිව එපාවෙලා පවුල්ජීවිතේ...
  4. shamil45

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    වැඩ දෙකක් තියනවා. උබට එහෙම හිතෙන එක (ඒකිව මතක් වෙන එක) ටෘත් එකක් කියලා හිතපන්.ඒක අමුතුදෙයක් කියලා හිතන්නැතුව හිටු.ඕක අවුරුද්දක් විතර යන්න පුලුවන් එහෙම. අනික තමයි, ඔය කෙල්ලව වෙන කෙල්ලෙක්ගෙන් රිප්ලේස් කරපනර කැල්සියම් විසින් කාබනේට් අනුව විස්තාපනය කරලා හයිඩ්‍රොක්සයිඩ් එක්ක එකතුවෙනවා වගේ.ඒක තමයි...
  5. shamil45

    සාදුලගේ කැරිකම

    හා හා වරද්දගන්න එපා. (බ )ලුත් පරපුර, එහෙම නැත්තන් රැඩිකල් වෙන්නේ බුද්ධාගමට බැන්නම (අනික්වට බැන්නොත් ඉතින් හොදිනෑනේ).ඇයි බුද්ධාගම විතරක් අල්ලගන්නේ ඇහුවාම කියන්නේ සියලු ආගම් බොරු ඒකයි එහෙම කිව්වේකියනවා. හැබැයි ඒ කවුරුත් වෙන ආගමක දේවස්තානයක කුනු පුරවමු කියන්න ෆොර්වඩ් වෙන්නෑ.දන්නවනේ ඉතින් දෙක කපලා...
  6. shamil45

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    උබ කියන විදිය වෙනවනම් good.නමුත් ඒක තවම සන්වර්ධන මට්ටමේ තියෙන්නේ. අනික දැන් උබ මෙතන උන්ට බනිනවා, "සන්ස්කෘතිය කරේතියන් ඉන්න ගොබ්බ හැතිකරේ මෙතන උන් පොරටොක්ස් දෙන්නේ ප්‍රීශූට් එක හෙලුවෙන් ගනවා වගේනේ" කියාගන. උබත් උන්ගේ ගොඩේ ඉන්නේ ඒක උබට තේරෙන්නෑ. මෙතන උන් කතාකරන්නේ කෙල්ලව කොටට අන්දවලා අම්ම...
  7. shamil45

    degree prashnayak

    How many Subject you have to ? මෙහෙමයි බ්‍රෝ, හිතුනොත් කෙනෙක්ට ඌ ඒක කොලොම්බියාවටහරි ගිහින් ඉගන ගන්නවා. උබ තවම කැම්පස් ලෙවල් එකේ නිසා ඔය සයන්ස්වගේ ඩිග්‍රියක වෙලදපොලා හා සමාජ වටිනකම තේරෙන්නෑ.ඒකට එලියට ඇවිත් ජොබ් රැල්ලට එකතුවෙලා සමාජගත්වෙලා තව ටිකක් යද්දී තමයි තේරෙන්නේ. මිනිහෙක්ට ලන්කාවවගේ රටක...
  8. shamil45

    සාදුලගේ කැරිකම

    මම හිතන්නේ උබගේ අකවුන්ට් එක බෑන් කලාටපස්සේ , අකවුන්ට් හදහදා අයාලේ යන හිවලෙක් වෙලා. උබට තියෙන්නේ මාන්සික ලෙඩක් බ්‍රො සමහර විට උබත් දන්නවා ඇති.සිරාවටම කන්සල්ට් කරගනින් ඕකට. සමාජෙත් එක්ක පට්ට වයිරයක් ගොඩනැගිලා තියෙන්නේ.ජාතීන් හරි කොටවලා උබ ආතල් ගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ.සමාජේ හදන්න කලින් මචන් උබ...
  9. shamil45

    කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

    wede eththanam airline ekata hadaganna wenawa. Thats is good thing. Hebei presidentge comment eke monawahari weradeemak thibboth unta paduwenawa.
  10. shamil45

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    මෙහෙමයි machan, උබගේ කෙල්ල ගොඩේ කියල තමයි උබ ඉන්ඩිරෙක්ට් කියන්නේ.හැන්ගිලා short dress photoshoot ගහලා මිනිස්සු ඒවබලද්දී ලජ්ජ නෑ.අම්ම ඉන්නතැන කොටට අදින්න ලැජ්ජයි.ගොඩේ නොවන පොශ් අය කොටට අදිනවානම් අම්ම නෙවෙයි තාත්තා හිටියත් අදින්ව උන්ගේ පැකිලීමක් නෑ කවුද ඉන්නේ කියන එක මත. කොලබ ඔනතරම් ෆැමිලි පිටින්...
  11. shamil45

    බස් වදන්

    ඔය ප්‍රයිවට් බස් පවුද්ගලීකරනය කරන්න ඔනේ හරිවිදියට. දැන්වෙලා තියෙන්නේ, මොකෙක් හරි මුදලාලියෙක් බස් එකක් ගන්නවා, මොකුන්හරිදෙන්නෙක් වැඩටගන්නවා, කිසිම අධ්‍යාපනමට්ටමක් සලකන්නෑ ඒකෙ වැඩට ගද්දී. මුදලාලි යටතේ නිසා කිසිම නීතිරීතිමාලවක් නෑ. හවසට සල්ලි ගෙනත් දීපන් ඒක තමයි එකම නීතිය. එතකොට ඔය මාර්ගනීති...
  12. shamil45

    හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය

    hehe thanks ! wereddak vivechanaya kalata kamakne. Eth machan dharma karunak kiyawaddiwath thamunta adhalawa eigena hithalaa api hedenawa wenuwata smantha badra meikata adhala wenne kohomadha kiribathgoda harida ahanawa kiyanne ithin therilama ne kiuana ekane. Dhahama pannaa wanathayanta pamanai...
  13. shamil45

    අට මහා කුසල්

    එහෙමතමයි මමත් අහල තියෙන්නේ. මෙහෙමයි බවුද්ධයෙක් බුදුදහමේ කතාව, පිලිපැදියයුතු ක්‍රමය, දහමේ කෝර් එක හරියට දන්නේ නැත්තන් කොහොමත් නිවන කවර්කරගන්නවා මචන්.අටමහා කුසලයෙන් විතරක් නෙවෙයි, දානය ලග සීලය ලග නැවතිලා හිටියත් ඒදේම තමයි. අත්තිවාරමදාල බලන් ඉන්නවා. දාන සීල වගේම භාවනා ඔනේ.සමාදියටයි පඥ්ඥාවටයි...
  14. shamil45

    වයස පරතරය

    තේරුම්ගන්න හැමදේම ගලවලා බලන්නම ඔනේනෑ.ඒක ඉතින් හැකියාව.මහදැන මුත්තනේ ඒනිසා කොල්ලො වගේ නෙවෙයිනේ අල්ලලත් බලන්න වෙයි නේද අත්තේ.
  15. shamil45

    වයස පරතරය

    මහලු කෙනෙක් තිබිරි පල මෙන් පියයුරු ඇති(ගැටිස්සියෙක්) ස්ත්‍රියක් විවාහකරගන,තමුන්ට ඇයසමග ඉන්න බැරිවෙද්දී, වෙන උන්ට ආකර්ශනය වෙයි කියලා ඉරිසියාවෙන් සිටීද එය පිරිහීමේ දොරටුවකි.
  16. shamil45

    හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය

    මු මේක දැම්මේ මචන්, අපේ ඇතුලත ගැන හිතන්න මිසක් එලිය ගැන(බාහිර අයගැන ) හිතන්න නෙවෙයි
  17. shamil45

    වයස පරතරය

    උබ කෙල්ල සෙට් උනොත් බදින්නද එකගැනද අහන්නේ ජෙනරේශන් ගැප් එක ඇවිත් ඒකිගේයි උබගෙයි කැමැත්තවල් මැච් නොවුනොත් දෙන්නට දෙන්න එපාවෙන්න්න ඉඩ තියෙයි. උබ 40 වගේ තලත්තෑනි වෙලා mature වෙද්දී(she is 28) සමාජ අත්දැකීම් නිසා ගොඩාක්දේවල් කල්පනාකරලා බැට්කරද්දී තීරගද්දී, ඒකි සමහරවිට එච්චර හිතන්නැතුව වැඩකරයි...
  18. shamil45

    සැබෑ පෙම්වතුන්

    ඔබ හරි.අවුරුද්දකට වැඩිය යනවා. මාස තුන හතර යද්දී බනින්න ගන්නවා නිකමටවත් අවේනෑ කියලා.
  19. shamil45

    මරදාන ස්ටේෂන් එකේ මල් පැළ

    ewage gedi hedenne mama danna hetiyata
  20. shamil45

    කාලීන බණ

    Good

    No contents