ලක්ෂ හය හමාරේ පුටු - අද ලංකාදීප !

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ලක්ෂ හය හමාරේ පුටු - අද ලංකාදීප !

    IMG_2829.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පක්ෂේ මොකක් වුනත් මොනවා කියලා ආවත් හැමදාම හැමෝම කරේ අපිට ඇරපු එක :(
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ado mama me kalpanaa kale laksha 6ka putu genath vaadi venna mun computer programmers lada ban :D

    me rata ban aye kawadaavath goda ganna baha, aka nisaa rate thiyena deyak hari vikunala athal eke inna kiyana concept eka thamai oya ape manthriila karanne.

    ubala nikan oboruwata giriya kadaagena kaagahuwa kiyala ban owa hari uanavada..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දැන් බැනපන් ජේවීපී කෙනාට:P,ජෙප්පො නැත්නම් රටේ වෙන්නෙ මොනාද කියල දැන ගන්න ITN තමා බලන්න වෙන්නෙ...:yes::yes::yes::yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන රටක මෙහෙම දෙයක් වුනාම හැම මිනිහාම එකතු වෙලා විරුද්ද වෙනවා ,
    එකට අපෙ රටේ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    JVP කාරයෝ හැම එකටම ලෝකේ පෙරලුනා වගේ කෑ ගහනවා. පුටු නැතුව බිම වාඩි වෙන්නද කියන්නේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    තව කියපල්ලා දේශපාලනේ අපිට වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කෑවා කියලා. ඔහොම හිතපු හින්දා තමා අවුරුදු 70ක් තිස්සෙම මේ කෙළවිලා තියෙන්නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තව කියපල්ලා දේශපාලනේ අපිට වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කෑවා කියලා. ඔහොම හිතපු හින්දා තමා අවුරුදු 70ක් තිස්සෙම මේ කෙළවිලා තියෙන්නේ

    :dull::dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෝ රනිල්ගෙයි මහින්දගෙයි සිරාගෙයි ව්හල්ලු මේක සාධරණිකරණය කරන්නේ නැද්ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අයියෝ මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් මැශින් එක ගන්න කොච්චර මැර්‍උණද... මෙවගේ දේවල් ඒකට යොමො කළානම් මොකෝ වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්නයගෙ කෙරුවාව තමයි..කියුවෙනම් කොහොමද ආර්තික ඔස්තාර් තූ නොදකින්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පක්ෂේ මොකක් වුනත් මොනවා කියලා ආවත් හැමදාම හැමෝම කරේ අපිට ඇරපු එක :(

    ado mama me kalpanaa kale laksha 6ka putu genath vaadi venna mun computer programmers lada ban :D

    me rata ban aye kawadaavath goda ganna baha, aka nisaa rate thiyena deyak hari vikunala athal eke inna kiyana concept eka thamai oya ape manthriila karanne.

    ubala nikan oboruwata giriya kadaagena kaagahuwa kiyala ban owa hari uanavada..

    වෙන රටක මෙහෙම දෙයක් වුනාම හැම මිනිහාම එකතු වෙලා විරුද්ද වෙනවා ,
    එකට අපෙ රටේ

    පොන්නයගෙ කෙරුවාව තමයි..කියුවෙනම් කොහොමද ආර්තික ඔස්තාර් තූ නොදකින්..

    හෙන ගහනවා බන්.... අපේ නුගත වෙස පාලක බල්ලෝ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    JVP කාරයෝ හැම එකටම ලෝකේ පෙරලුනා වගේ කෑ ගහනවා. පුටු නැතුව බිම වාඩි වෙන්නද කියන්නේ?

    ලක්ශ තිහකවත් පුටුවක් දෙන්න ඔනේ මන්ත්‍රී කෙනෙක්ට. නැද්ද හා.උබ ඒකට මොකෝ කියන්නේ.