1. W

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    අනේ පල ගොබ්බයා. දන්නා දෙයක් කියහන්. කඩේ යන උන් ඇති හැබැයි මම දේශපාලනේට සම්බන්ධත් නෑ මට වැඩකුත් නෑ.. හැබැයි ලංකාව සහ ලංකාවෙන් එලිය අතර බිස්නස් කරන නිසා රටේ දේශපාලනේ කැරකෙන්නේ කොහොමද කියලා හොදට කියවන්න පුළුවන් සහ කියවනවා. මට දේශපාලනෙන් වැඩකුත් නෑ.. අපි කට්ට කාලා බිස්නස් එකක් කරලා දියුණු කරගත්තොත්...
  2. W

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    අපි සැප්තැම්බර් මාසෙන් පස්සේ ආයේ මේ ට්‍රේඩ් එක උඩට අරන් කතා කරමු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. W

    Online Safety Bill සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය

    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා, ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා, පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා. සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට එක්කෝ සියදිවි හානි කරගන්නවා...
  4. W

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    ඔය කියන මැතිවරණය ඔය කියන කාලේ තිබුනොත් තමයි පුදුමේ :ROFLMAO:
  5. W

    🟢නුවර සිට නුවරඑළියට

    නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා
  6. W

    Job එකක් කරන්න colombo වලට තනියෙන් relocate වෙනවනම් කෑමටයි නවාතැන් වලටයි මාසෙට කීයක් විතර යනව ද?

    කොට්ටාවේම ඉන්න ඕන කියලා විශේෂ හේතුවක් නැත්නම් ඩේලි යන්න එන්න වෙන ඔෆිස් ලොකේෂන් එකට ලේසියෙන් යන්න පුළුවන් බස් රූට් එකක් තියෙන පැත්තක ප්ලේස් එකක් බලන්න. කොල්ලුපිටි නම් ඔෆිස් ලොකේෂන් එක 1. කොලබ ඉදන් පානදුර රූට් එක තියෙනවා. ඕන වෙලාවක බස් තියෙන නිසා කරදරයක් නෑ.. 2. 177 කඩුවෙල කොල්ලුපිටිය බස් රූට්...
  7. W

    කෝටි තුනහමාරක් වටිනා කිලෝ 17ක් බර දඹුල්ලෙන් හමුවූ මාළුවා - OYA NISHIKIGOI Koi Fish

    හරකෙක් තඩි ගොම් බෙට්ටක් දැම්මත් නිලමේයා එතන. ඕකගේ තම්බ්නෙල් 👇 "අම්මෝ දැක්කද ඒ හරකා දාලා තියෙන එක" "බුදු අම්මෝ මීට කලින් මෙහෙම එකක් ලංකාවේ හම්බවෙලාම නෑ" :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  8. W

    එළවළු ගණන් ගියේ වැස්ස නිසා....පැතුම් කර්නර්

    හාමු මෙහෙම දාන්න කීවා, අපි හාමුව ගෙනාවා වගේම හාමුව ආරක්ෂා කරගන්න ඕන. මීට - පැතුම්
  9. W

    E-25 Nissan caravan 2001

    3 million වලට හොදටම තියෙන Nissan Wingroad එකක් අරන් දිව්වා නම් අවදානම 0 යි නේද.
  10. W

    Questions lanka bell

    4G home broadband වගේ wireless කනෙක්ෂන් එකක් ගන්නවා නම් අරයා මෙයා හොදයි කියන ඒවා අහලා ගන්න එපා. කොච්චර ජනාකීර්ණ පැත්තක උනත් තාක්ෂණික ගැටළු නිසා ස්පීඩ් අඩුවෙන තැන් තියෙනවා, හොදම දේ ගන්න බලාපොරොත්තු වෙන කනෙක්ෂන් එකක් යාලුවෙක්ගෙන් හරි ඉල්ලාගෙන ඇවිල්ලා ගෙදර ටෙස්ට් කරලා බලන්න. ඉස්සර ඩයලොග් එකට කීවාම...
  11. W

    "සියල්ලට ඉහලින්" බිත්තියට හේත්තු කෙරේ

    සියල්ලට ඉහලින් ඉන්න තැනක ෆෝන් එකකට කෝල් එකක්, "ඔන්න මල්ලිව බේරගන්න ඕනනම් මේ සැරේ මට වැඩ කරපන්, හරි විදිහට මල්ලිව එලියට දාන්න පුළුවන් මට විතරයි. වැඩ කරේ නැත්නම් මල්ලි සදාකල් ඇතුලේ, කැමති පැත්තක් තෝරාගනින්" මීට ලොකු හාමු :ROFLMAO: මෙය කව්රු විසින් කාහට කියන ලද්දක්ද? :-D
  12. W

    Whatsapp verification Code Help!!!!

    සාමාන්‍යයෙන් උදේ 3 - 4 වගේ වෙලාවට ට්‍රයි කරලා බලන්න.
  13. W

    දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

    කදු පාරවල් පුරුදු නැත්නම් ඔය ටයිම් ගන්න අරින්න ගිහිල්ලා උබගේ මළගෙදර කිරියේ බැනර් එකක් ගහන්න වෙයි. :ROFLMAO: නුවර එළියෙන් 4ට පිටත් උනොත් පැය 2.30 ක් වත් යනවා කිතුල්ගලට එනකොට, ඒ වෙලාවට නාන්න බෑ කළුවරයි. නාන එක අමතක කරලා ඉතුරු ටික කරපන්, වෙලාව ඇති.
  14. W

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද?

    සිරාවට, අපේ උන් ගෑවෙන තැනක් ඉතින් ගූ ගොඩක් :ROFLMAO:
  15. W

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද?

    Sri Lankan Airlines දැන් vlog කරන්න දෙන්නේ නැද්ද? සුරාට Sri Lankan Airlines එකෙන් video කරන්න එපා කීවා කියලා එයා වීඩියෝ එකේ කියනවා. ඒක ඇත්තද? මෙන්න ඒ වීඩියෝ කොටස 👇
  16. W

    Samsung A52 4G (SM-A525F) - Display Replacement

    ෆෝන් රෙපෙයාර් කරන යාලුවෙක්ගේ මාර්ගෙන් තමයි ට්‍රයි කරන්න වෙන්නේ.
  17. W

    කාන්තා සමුළුවට මොකෝ මේ පිරිමි?

    ඔය බේගල් අහන්න යන්නේ ගෑනු වගේ පිරිමි තමයි, හරි පිරිමියෙක් අනුරගේ කෙප්ප වලට අහුවෙනවද බන් :ROFLMAO:
  18. W

    Samsung A52 4G (SM-A525F) - Display Replacement

    A52 එකේ තියෙන්නේ Super AMOLED display එකක්නේ. ඒකක් ඔය ගණන් වලට දාගන්න පුලුවන්ද? මම හිතන්නේ නෑ.. ඔය ෂොප් වල ඇත්තේ PLS display වෙන්න ඇති. මොකද මම දන්නා විදිහට OEM manufacturing කව්රුවත් AMOLED display හදන්නේ නෑ.. හදන්න කාටවත් ලයිසන්ස් නෑ.. AMOLED display එකක්ම දාගන්න නම් කරන්න තියෙන්නේ ඔය මොඩල්...
  19. W

    සිංහලු ඒ දවස්වල කවි ගී ලිව්ව ඉතියෝපියාවට වෙච්ච වැඩේ

    අපේ උන්ගේ හෑලි නිසා උඩ යන තව එකෙක් තමයි අනුර කුමාරයා :-D ඒ හෑලි එක්ක උඩින් ගිහින් 2019 ජනාධිපතිකම නූලෙන් මිස් උනේ, චන්ද ලක්ෂම 4ක් ගත්තා :ROFLMAO:

    No contents