Peoples bank tax summery eka ganna widiya

EternalQuest

Active member
  • Nov 21, 2024
    145
    142
    43
    LK
    Peoples bank එකේ 24/25 tax කපපු summery detail එකක් online ගන්න පුලුවන් ද? බැංකුවෙන් ගන්නවනම් කොහොමද ගන්නෙ?
    30 ට කලින් submit කරන්න කියල තියෙනවා කියලා ලියුමක් ආවා. ලොගින් වෙලත් බැලුවා return දාන්න එකක් තියෙනව.:sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Peoples bank එකේ 24/25 tax කපපු summery detail එකක් online ගන්න පුලුවන් ද? බැංකුවෙන් ගන්නවනම් කොහොමද ගන්නෙ?
    30 ට කලින් submit කරන්න කියල තියෙනවා කියලා ලියුමක් ආවා. ලොගින් වෙලත් බැලුවා return දාන්න එකක් තියෙනව.:sorry:

    යන්න ඔන බන්. නොවැම්බර් නේ දාන්න ඔන. ඇත්තම දාන්න ඔන ද ඔවට? මට ලක්ශ 14ක් වගෙ ගෙවන්න තියෙනවා
     
    • Like
    Reactions: EternalQuest

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    145
    142
    43
    LK
    යන්න ඔන බන්. නොවැම්බර් නේ දාන්න ඔන. ඇත්තම දාන්න ඔන ද ඔවට? මට ලක්ශ 14ක් වගෙ ගෙවන්න තියෙනවා
    හෙට නෙහ් ගන්න වෙන්නෙ එහෙම උනොත්. මගෙ deposit මොකුත් නම් නැ salary එක විතරයි වැටෙන්නෙ
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,130
    49,477
    113
    සේදවත්ත
    හම්මෝ 838 අවසරපත්‍රය ගත්තා වගේ බැංකුව වටේම යයි , යනකොට අම්මගෙන් ඉපදෙන්න ඉන්නකොට බර කිරපු පොතත් අරන් ආච්චිගේ සියගේ මරණ සහතික උප්පැන්න විවාහ ඔක්කම අරන් යන්න .
     
    • Sad
    Reactions: EternalQuest

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    Online banking වලින් request kara, pahuwada call karama එන time එක qwwa. යද්දී ready කරලා tibba. Sampath Bank. Mage and ammage dekama mn ghn gatte.

    Waiting hitiye na Poddk wat.
     
    • Love
    Reactions: EternalQuest