1. EternalQuest

    බත් ගොඩක් කනව වෙනුවට...

    කඩල , මුංඇට, කව්පි, උලුඩු පිටි වලින් හදපු කෑම.
  2. EternalQuest

    Low bugget pc build ,)

    ddr4 3200,3600 rams nam dan godak ganan adu wela. aliexpress ekei daraz ekei dekema thiyenawa
  3. EternalQuest

    නෙබුයිලයිසර් කිට් එක ගත්ත 650 යි

    ඔක ගන්න වෙලවේ Arduino කිට් එකක් ගත්තනම් විනොදයක් හරි තියෙනවා:rolleyes:
  4. EternalQuest

    අපි බෙරිලාද, කොසොල් රජුත් දුගතියේ

    සියදිවි නසාගත්තොත් වෙන විපාක පිලිබද ලිපි තිබේ නම් වටිනවා. එහෙම එවාත් දාන්න. :love: :)
  5. EternalQuest

    ChatGPT අපි දකින හැටි

    monitor nam 1yi thiyenne. putuwa plastic ekak. :lol:
  6. EternalQuest

    රුමේනියාවෙ පොල් 100යි

    Hima watena pathi wala pol gas hadenne na neda?
  7. EternalQuest

    ESP32/ Arduino Help

    Bump.
  8. EternalQuest

    අයාල් - විශ්වයෙන් ආ අමුත්තා # Sri Lankan Teledrama 👽

    🤩මේක එ දවස්වල බැලුවා මතකයි. පිටසක්වල කතාවකට වඩා කලාත්මක කතාවක් වගෙ හදල තියෙන්නෙ.
  9. EternalQuest

    අර්සස් වල බඩ වෙලන

    Epa wena ledak ape siyalatatjh oya lede thibba🥴. Kama jathi palanayen tikak control karaganna puluwan.. Ape thaththai mai ushna kaama warga wadiya ganne na, enasal atawath danne na kaama walata, winakiri, thakkali, kruthima kama warga kannema nathi tharam. Hena kama list ekak thiyenawa thaththa...
  10. EternalQuest

    Suicide එකක් ලයිව් දෙන්න බැරිද?

    :eek:😯ඇයි suicide කර ගන්න හිතන්නේ.. therapist කෙනෙක් හම්බවෙලා පොඩ්ඩක් කතා කරන්න.. ප්‍රස්න කියන එවා මිනිස්සුන්ට තමයි වෙන්නෙ. පවුල් ප්‍රශ්නයක් ද?
  11. EternalQuest

    me course eka free ekak hoyl dennko plz sinhalu 😭

    Maseta 29$ ne bro gaana. Masekta thiyena course wala video tika download kara gattanam hari.
  12. EternalQuest

    Evergreen Niches 129ක්!

    Supiri list ekak👍👍
  13. EternalQuest

    Chatgpt pay as go

    Mama use kara kalin. Link: https://nat.dev/ Meke habai playground ekak wage. Normal chatgpt wage lasnata na. Ekama text editor eke generate wenne. Gpt models wenas karaganna puluwan
  14. EternalQuest

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    අපෙ කන්නෙ පැල, ඉත්තැවොයි, වල් ඌරොයි. මෙහෙ කලු වදුරො ඉන්නෙ උන්ටනම් පොල් සෙට් නැ. අනිත් ගෙඩි වර්ග තමයි කන්නෙ.:dull:

    No contents