මචං, කවදාවත් වෙලා නැති වැඩක් වෙනවා බං.. කොච්චර බැලුවත් මේ මගුලෙ වරදක් හොයාගන්න බෑ බං..Div සෙට් එකක් තියෙනව.. Padding, margin මුකුත්ම නෑ. නෝමල් තියෙද්දි හොඳට අව්ලක් නෑ මච්ං. මොනවහරි text එකක් දැම්මත් අවුලක් නෑ.. ඒත් image එකක් දැම්ම ගමන් page එකේ width එක වැඩි වෙනවා බං.. horizontal scroll bar...