Moratuwa, ratmalana පැත්ත run කරන එවුන් වරෙන්කෝ..
මචං මේ.. රත්මලානෙ, නැත්තං මොරටුවෙ, දෙහිවල ගල්කිස්ස අවට Part time jobs හොයාගන්න නැද්ද බං.. මේක කර්මාන්ත පුරයක් කියන්නෙ නිකන්ද බං..
මං දන්න විදියට KFC, Pizzahut තියෙන්න මොරටුව පැත්තට වෙන්න.. රත්මලනෙ තියෙන තැන දන්නෙ නෑ.. කොහේ හරි.. ඒව නැතත් වෙන...